මහින්දත් සමග සංවාදයකට රනිල් අභියෝග කරයි
ජිනිවා යෝජනා සම්බන්ධයෙන් මාර්තු 28ට පෙර විවෘත සංවාදයක් පැවැත්වීමට පැමිණෙන්නැයි තමා ජනාධිපතිවරයාට අභියෝග කර සිටින බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ප්‍රකාශ කලා.
කිරිබත්ගොඩ නගරයේ සඳුදා (24) පැවැති ජනහමුවක් අමතමින් මේ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා මේ...