කාමරේට ගාන්න හොද පාටක්

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    dulux app ekak thiyana realtime biththi walata patak apply karala balanna try ekak deela balanna
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මෙන්න මේ වගේ Lap එක ඉස්සරහින් එන බිත්තිය පාට කරන්න asian Paints වල Royal Play කියන්නේ (පොඩි ගානක් යයි හැබයි හිතන තරම් නැහැ )
    අනික් බිත්ති එකේ තනි පාට ගාන්න .

    royale-glitter.jpg.image.640.520.medium.jpg
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    බිත්ති 3 ක් සුදු (brilliant white ) ගාන්න. වැඩිය face කරන බිත්තිය ලා දම් (Color 'Elevator ' Dulux pentalite ) හෝ නිල (color Blue Lake in Dulux pentalite) ගාන්න. එතකොට ඇස් වලටත් හොඳයි කාමරේත් එළියයි
     
    • Like
    Reactions: hirugalbandara

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    Green is suitable
    Because it is considered as a cold colour ( which heals eyes)
    Search about the reason for wearing green cloths during surgeries
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    kalu pata gapan bithti ekakai thawa biththi 1/4 ka. ehema nathnam kola pata gapan e kiuwa widiyatama