කොල්ලොන්ට හරියන ඩෙනිම්

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මම කැමති දැන්දම අර කෙල්ලො ඇන්දම වගේ ඇඟේ ගානටම තදට තියෙන ඒව නැතුව නිකන් කඩන් වැටිල වගේ තියෙන ඒවට. අනික අර ඉලාස්ටික් වගේ ඇදෙන ඩෙනිම් හරියන්නෑ බන්.

    ඔය මම කියන ජාතියෙ ඒවට නමක් තියෙද? කඩේකට ගිහින් ඉල්ලන්න?
     
    • Like
    Reactions: D_Mad

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,433
    113
    Regular fit 🤔

    best-mens-jeans.jpg
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    367
    216
    43
    ලාබෙට එහෙම තියන්නෙ next ඩෙනිම් තමයි ,,මටත් ඇඟට හිරවිච්ච නැති ඩිසයින් නැති ඩෙනිම් තමයි ඕනි .ඩෙනිමක් උනාම ඩෙනිමක් වගේ තියෙන්ඩ ඕනි