sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    මේ සීසන් එකේ ගෙදරට refrigerator & washing machine එකක් ගන්න කියලා බැලුවේ...:yes::yes:

    තැන් දෙක තුනක බලලා සෙට් උනේ දම්රෝ එක තමයි......:):)

    කස්ටිය මොකද කියන්නේ දම්රෝ එකේ බඩු ගැන ?:nerd: විශේෂයෙන් ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් එහෙම...?:nerd:

    ගොඩක් අය හොදයි කියල තමයි කියන්නේ ආෆ්ටර් සර්විස් එකත් ගොඩක් හොදයි කියලත් දැකලා තියෙනවා කිරියේ කස්ටියගේ කමෙන්ට් වලින්...:yes:;)
    මේ අයිටම් දෙක තමයි ගන්න හිතාගෙන ඉන්නේ....

    මේ දෙකෙන් Damro Flash Wash 7kg එක
    new.jpg

    drid240.jpg

    DRID 240
    Rs. 71,500
    Damro No Frost refrigerator 250ltr with LOCK (INVERTER
    )

    පාවිච්චි කරන අය ඉන්නවන් ගුණ දොස් ටිකක් කියන්න පුළුවන්නම් වටිනවා....:yes::cool:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනික් shops වලට වඩා after service එක හොදයි මචන්.. free delivery තියන නිසා අපිට ලේසෙ.. උන් ඇවිත් සෙට් කරල දීලම යනවනෙ..
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    Mn innovex eke inverter 1gata damro eken awlk ne,69900 gate
    ela +15 :)

    අනික් shops වලට වඩා after service එක හොදයි මචන්.. free delivery තියන නිසා අපිට ලේසෙ.. උන් ඇවිත් සෙට් කරල දීලම යනවනෙ..
    ඒක තමයි මාත් බැලුවේ... බඩු වල Durability එක කොහෙමද බන්...?:nerd:
    +15
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ela +15 :)

    ඒක තමයි මාත් බැලුවේ... බඩු වල Durability එක කොහෙමද බන්...?:nerd:
    +15

    durability එකනම් හැමතැනම එක වගේ බන්.. damro කියල වෙනසක් නෑ ඉතින්..
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    mama 2009 Jan witara gatta fully automatic Washing machine 6.5 kg da koheda tama weda niyameta e dawas wala 25000LKR ... Drain Horse eka witarak replace kala ...

    Refrigerator aran 2 years damro hondata weda... Defrost button tiyena ekak (ice bandenawa) gana mataka nehe... 250L or 280 L hariyata IDR 240 (innovex) mataka ne..

    Electricity dawasama nethi unath ice diyawenne ne >.
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    Damro top loading washing machine is very good.
    We have been using it in a official quarters for 3 years without any problem.
    Hard working and less maintenance.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    mama 2009 Jan witara gatta fully automatic Washing machine 6.5 kg da koheda tama weda niyameta e dawas wala 25000LKR ... Drain Horse eka witarak replace kala ...

    Refrigerator aran 2 years damro hondata weda... Defrost button tiyena ekak (ice bandenawa) gana mataka nehe... 250L or 280 L hariyata IDR 240 (innovex) mataka ne..

    Electricity dawasama nethi unath ice diyawenne ne >.

    ela machan +15
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mama gattha damro washing machine ekak(semi automatic 6KG), dan aurudu ekahamarak wenawa thawamanam awlak na.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    356
    196
    43
    අවුරුදු 6 යි දම්රෝ වොශින් මැශින් ඒකට තවම කිසිම අවුලක් නැහැ. සර්විස් ඒක සුපිරි. බය නැතුව ගනින්.