Others - Folding phones/Stylus, 4K display, 144hz, 100x Zoom, 960fps, 3d scanning, rotatable camera
Apple - Dynamic Island
Apple - Dynamic Island
Sirawatama ekama dewal tika. Eka podi feature ekak daanawa un alut kiyala pennanai phone user kenek nam yearly phone ganna eka kisima terumak naha. cam arenna wena deyak wenas wenne naha.
i phone 10 use karana kenkta awurudhu 5-6k battery eka witarak change karan inna eka hodai. 6.7 phones nam parana wadi
13 pro maxmata idea ekk dipalla
iphone 14 or 13 ganna hoda? price ekath ekka baluwama
ehema nattan 14 or 13 pro da ( habai 13 pro eka unge ste eke pennane na dan)
USA walin genna ganna try ekk denne
E ithin unta 14 eka wikunaganna ona nisa ne. mu kiyanawa wage thanikarama mafia wak thama iphone kiyanne..apple site eke na ne ban dan ?
තාම නෑ.. තව සතියක් වගේ යයි..කෝ මේකේ pre order දාපු පින්වත්තු. හම්බවුනාද iPhone 14?
සැප්තැම්බර් 16 නේද එන්න තියෙන්නේ?
අනික cam එක විතරක් නෙවේ.සංස්කෘතිකව එකගයි. එත් මම කියන්නේ කැමරාව8 හෝ ෆෝන් දියුණු කරනවා නම් ඔයිට වඩා දේවල් තියනවා කරන්න.
අනික පික්සෙල් ගාන ලොකු උනා කියලා පින්තුරේ පැහැදිලි වත්, කොලිටිය වත් වැඩි වෙන්නේ නෑ. 48mp ආවේ දැනට අවුරුදු 5-8 කට වගේ කලින්.
එතකොට කලින් එලියට දාපු එකක් අපහු දැම්මා කියලා, දැන් එකම කළා කියලා ඇති ලොකු පලෙකුත් නෑ.
හැබැයි මේකේ 48 mp එක කොලිටි නම් ඇති. මීට කලින් ඒවා චා නැති නිසා.
මීට කලින් ඇපල් 11, 12 ආපු වෙලාවෙත් ඕකම උනා. කැමරා 2 3 දානකොට huaweඉ එක කලින් දාලා ඉවරයි....