1. L

    Cracked Adobe software

    Photoshop, After effects, Animator, Premiere crack කරපු අලුත් ඒවා හොයලා දෙන්න පුලුවන්ද. ලොකු උපකාරයක් යාළුවනේ
  2. L

    Tile අඩුවට

    මචං, කොළඹ අවට Tile අඩුවට ගන්න තැනක් දන්නවද ?
  3. L

    පරිවර්තනය

    Thanks bro ..
  4. L

    පරිවර්තනය

    පොතක් පරිවර්තනය කිරීමේදී. නීතිමය තත්ත්වය දන්න කෙනෙක් ඉන්නවද.
  5. L

    Dropshipping

    පටන්ගැන්මට shopify Free themes පාවිච්චි කලාට කමක් නැද්ද ?
  6. L

    ගම්මිරිස් තොග

    ගම්මිරිස් තොග ගෙනාවොත් කොළඹ දෙන්න අය ඉන්නවද ? ගම්මිරිස් බිස්නස් එක ගැන දන්න අය උදව්වක් දෙන්න පුලුවන්ද
  7. L

    Help අත්‍යවශ්‍යය ද්‍රව්‍යය

    Help අත්‍යවශ්‍යය ද්‍රව්‍යය තලවතුගොඩ අවට හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍යය ද්‍රව්‍යය සපයන අය ගැන තොරතුරු දන්නවනම් කියන්න පුලුවන්ද. ගෙනාපු බඩු ඉවරයි. එළවලු නම් එනවා විටින් විට. හාල් නෑ. :(
  8. L

    plywood

    කෝට්ටේ හන්දියේ තියනවා eco boards. මැද පුරවලා තියෙන්නේ, ව:අඩි 32, 6000/- කියනවා.
  9. L

    plywood

    මචං කොට්ටාව, මහරගම, තලවතුගොඩ side එකේ තියන තැනක් දන්නවද
  10. L

    plywood

    සවිශක්තිය තමයි අවුල, බර පොත් ලෝඩ් එකක් තියෙන්නේ.
  11. L

    plywood

    තලවතුගොඩ අවට පොත්රාක්කයක් හදාගන්න plywood ලෑලි ගන්න තැනක් දන්නවද ? Eco board බැලුවා ඒත් මැද පුරවපුවා තියෙන්නේ. ඇනයක් වත් වදින්නේ නෑ.
  12. L

    eco board ?

    Thanks macho...!
  13. L

    eco board ?

    eco board ගැන දන්න අය ඉන්නවද ? ගෙදර පොත් රාක්කෙ හදන්න හිතං ඉන්නේ eco board වලින්. මේ වැඩේ පාඩුද, තලවතුගොඩ අවට ගන්නා තැන් තියනවද ?
  14. L

    KMP වාඩියේ

    Thanks macho
  15. L

    KMP වාඩියේ

    KMP වාඩියේ ඉඳන් දූවිලි ඇල්ලට යන පාර ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද යාළු.
  16. L

    Youtube monetization ප්‍රශ්නයක්

    එතකොට movie reviews එකකට පාවිච්චි කරන්න පුළුවන් copyright free music නැද්ද, මම graphic animation වලින් කරන්න හිතන් ඉන්නේ. music ප්‍රශ්නේ විසඳගන්න බැරිව ඉන්නේ.
  17. L

    Youtube monetization ප්‍රශ්නයක්

    මචං.... අපේ video එකකට තත්පර දෙක තුනක පොඩි music පාර්ට් එකක් English ෆිල්ම් එකකින් වගේ අරගෙන දැම්මොත් කේස් වැටෙන්න පුලුවන්ද. හිතපන් අපි hollywood movie review video එකකට ඒ ෆිල්ම් එකේ music part එකක් දැම්මොත් අවුල්ද ??

    No contents