1. L

    youtube

    youtube චැනල් එකකට copy rights වදින්නේ නැති background Music, පොඩි audio clips ගන්න විදිහක් කියලා දෙන්න පුලුවන්ද.
  2. L

    ජයග්‍රාහී පස්වෙනි පාරට ගිහින් විදගෙන ආවා.. 😪

    විදගත්තම උඹලගේ ID Numbers උන් මොකේ හරි records තියාගන්නවද බං. ඒ කියන්නේ Card එක නැත්තං විදලද නැද්ද කියලා හොයන්න ක්‍රමයක් තියනවද.
  3. L

    youtube

    පිටරට target කරලා කරන්න හිතං ඉන්න youtube channel එකක් country එක USA විදිහට හදන්න පුලුවන්ද. පස්සේ කේස් එකක් වැටෙයිද. lk විදිහට තිබ්බොත් අවාසි කරුණු තියනවද.
  4. L

    අධි රුධිර පීඩනය (High blood pressure)

    ලුණු භාවිතය පුළුවන් තරම් අඩු කරන්න. අයඩින් ගැටළු නැතිනම් දවස් දෙකතුනකට සම්පූර්ණයෙන් නතර කරන්න. හොඳට වතුර බොන්න. බ්ලඩ් ප්‍රේසර් වලට ලුණු තමයි ජරාම ජාතිය.
  5. L

    හෝටන් තැන්නේ කෑම්ප් කරමු

    එලිය වැටෙන්න කලින් නැගිටින්න ඕන. පට්ට ...! ලොකාන්තේ පැත්තේ ඇවිදින්න පුළුවන්. අපි දවසක් ඇවිද්දා. අනික් දවසේ site එකට වෙලා හිටියා. කෑම ටික හැදුවා. දවල් අව්ව වෙලාවක් බලලා දොලෙන් නා ගත්තා. සිත ගඟුලෙන් නෑවා වගේ තමයි. මම කියන්නේ හැම තැනම ඇවිදින්න ගිහිං busy වෙන්න එපා. අපි මෙහෙත් busy නෙ. මොකුත්...
  6. L

    හෝටන් තැන්නේ කෑම්ප් කරමු

    කරුවලට re chargeable lamp එකක් හොඳයි. ටෝච් එකකුත් ඕන. වැඩිය රෑ වෙනකල් ඉන්න බෑ මචං එකක් සීතල අනෙක මීදුම. තහනම් නිසා camp fire ආතල් එකක් ගන්න බෑ [සමහරු නම් හොරාට පත්තු කරගන්නවා]. joint පාරක් ඔතාගන බ්‍රැන්ඩි එකෙන් පොඩ්ඩ පොඩ්ඩ ගහන ගමන් කෑම ටික හැදුවා සීතලට වදින්නේ නෑ. site එක තියෙන්නේ නිම්නයක...
  7. L

    හෝටන් තැන්නේ කෑම්ප් කරමු

    බත්තරමුල්ලේ වනජීවී [Department of Wildlife Conservation] එකෙන් පුළුවන් තරම් කලින් booking එක දාගන්න. camp site තුනක් තියනවා. පලවෙනි එක හොඳයි. දෙන receipt එක අනිවාර්යයෙන් අරං යන්න. ටෙන්ට් අරං යන්න ඕන. දැන් නං ඒ ළඟ පාත කුලියට දෙන තැන් ඇති. ඒත් sure නෑ. නොදිරන දේවල් ගෙනියන්න දෙන්නේ නෑ. සංගීත...
  8. L

    හෝටන් තැන්නේ කෑම්ප් කරමු

    මම wife එක්ක දවස් දෙකක් ඉඳලා ආවා. Toilet තියනවා අවුලක් නෑ. online book කරන්න බෑ දන්න තරමින්. යනවනං camp site 1 එක ගන්න. ඒක තමයි ලස්සනම.
  9. L

    microphone

    තාම නෑ බං. හැබැයි ගන්න තමයි හිතං ඉන්නේ.
  10. L

    microphone

    මේක හොඳයිද යාළු... ගානට පාඩු නැද්ද. පාවිච්චි කරන අය ඉන්නවද? https://www.daraz.lk/products/professional-35mm-wired-studio-capacitive-plug-and-play-microphone-sf-920-for-computer-pc-desktop-wholeslae-i111246726-s1021128111.html?spm=a2a0e.searchlist.list.38.56a07f8eWklHxf&search=1
  11. L

    youtube channel

    මම animation මොනා හරි කරන්න හිතං ඉන්නේ මචං
  12. L

    youtube channel

    Europe/ USA ඉලක්ක කරලා මෙහෙ ඉඳන් youtube channel එකක් කරන්න පුලුවන්ද. ලංකාවේ එකක් හදනවට වඩා වෙනස්ද ?
  13. L

    Cinema 4D

    Cinema 4D මුල ඉඳලා ඉගෙන ගන්න පුළුවන් tutorials ටිකක් දෙන්න පුළුවන් කෙනෙක් උදවු කරන්න please. 🙏 Youtube බැලුවට හරියට මුල ඉඳලා ඉගෙන ගන්න video series එකක් ලැබුනේ නෑ.
  14. L

    ඇනිමේෂන් දන්නවාද ? ජේබ් එකක කරන්න කැමතිද ?

    2D animation කරගන්න වැඩිය අත්දැකීම් නැති කෙනෙක්ට adobe animate ද Blender ද වැඩිය හොඳ ?
  15. L

    ඇනිමේෂන් දන්නවාද ? ජේබ් එකක කරන්න කැමතිද ?

    adobe animate ගැනත් අදහසක් කියන්න.
  16. L

    සිංහල 2D animation

    සිංහල 2D animation youtube channel මොනාද තියෙන්නේ. දන්න කවුරුහරි links ටිකක් දාන්න පුළුවන්ද
  17. L

    Shopify "Shipping" උදව්වක්

    යාළුවනේ මම shopify store එකක් හදන ගමන් ඉන්නේ. මට මේ shipping details දාගන්න තේරෙන්නේ නෑ. මම alibaba එකේ suppliers ලා කීප දෙනෙක් එක්ක කතා කරලා products add කරමින් යන්නේ. store එකට shipping තොරතුරු දාගන්න ඉගෙනගත්තා නමුත් ඒ ඒ products වලට supplier පාවිච්චි කරන shipping methods මොනවාද කියලා හොයා...

    No contents