මොරටුව විශ්වවිද්‍යාලය කොල්ලෙක්ට උදව්වක් ඕනේ ඉක්මණට මොරටුව විශ්වවිද්‍යාලයේ කවුරු හරි ඉන්නවද උදව්වක් ගන්න මගේ යාළුවෙක් මේ පාර Textiles Technology :yes: දාල ඌට aptitude test එකට admission ඇවිත් ඒ ගැන විස්තරයක් දැනගන්න ඕන :) මේ බලපු අය බම්ප් එකක්...