මොන මගුලක්ද මේක

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මොන මගුලක්ද මේක

මගේ ෆෝන් එකේ වයිෆයි ඔන් කරාම හැමතිස්සේම ගූගල් play:angry::angry: එක අප්ඩේට් වේනවා. එක නවත්තන්නේ කොහොමද google play එක අප්ඩේට් උනාම 20mb වීතර යනවා පොන් එකේ තියේන්නෙත් 200mb :frown::frown::frown:යි. දැන් තියෙන්නේ 5.4 ගානක් එකක්
 
Last edited:

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Enable-Disable-Auto-Update-Android-apps.jpg