1. asiri_sl

    Oakley Tincan Cap

    මට මේ Oakley Tincan Cap බ්‍රන්ඩ් එකේ කැප් එකක් ගන්න ඕනෙ. ලන්කාවෙ ගන්න තැනක් දන්නවද කවුරු හරි? නැත්නම් රට ඉදල එන කෙනෙක් ඉන්නවනම් ගෙනත් දෙන්න පුලුවන්ද සල්ලි දෙන්න.
  2. asiri_sl

    GTA Trilogy Definitive EditionGTA Trilogy Definitive Edition

    GTA Trilogy Definitive Edition Pc kohenda download karanna puluwan?
  3. asiri_sl

    IPT Invites Available

    IPT invites 3 තියනව seed කරන්න පුළුවන් උන් ඉන්නවනම් කියපල්ල..
  4. asiri_sl

    IPT Invites

    IP Torrent invites 3 have. seed කරන්න පුළුවන් උන් කියපල්ල දෙන්නම්. :yes:
  5. asiri_sl

    Good place for trip..

    12 දෙනෙක්ට වගෙ ගිහින් bbq එකක් එහෙම දාල night එකක් ඉන්න පුලුවන් හොද place එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො.. colombo ඉදල paya දෙකක විතර දුරකින්නම් වඩා හොදයි.
  6. asiri_sl

    Post your mobile home screen.

    කට්ටියගෙ mobile home screen ටිකක් දාමුකෝ බලන්න. ඔය වෙනස් වෙනස් විදිහට එහෙම customize කරපුව එහෙම. :yes::yes:
  7. asiri_sl

    The 100 season 5 trailer.

    The 100 Season 5 trailer.. 7LNTrcguDaw
  8. asiri_sl

    Ranil Blue බලලා..

    :P:P
  9. asiri_sl

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    සාදුට ත් Iphone-X ඕනෙමයි I Phone X ගත්ත හාමුදුරුවෝ හා...සාදුකාරයක් දෙන්න පින්වතුනි!!! ලෝකයේ මිල අධිකම ජංගම දුරකතනයක් ලෙස සැලකෙන අයිෆෝන් මාදිලියේ නවතම ජංගම දුරකතනය, Iphone X මිලදී ගත් ස්වාමීන් වහන්සෙ කෙනෙකුගේ ජායාරූපයක් අදාළ ආයතනය විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර එය මේ වනවිට...
  10. asiri_sl

    Songs help..

    guys කවුරු හරි ළඟ තියනවනම් ඔය ටිකක් පරණ සිංදු (ගොඩක්ම පරනත් නෙමේ ලඟදි පුවත් නෙමේ) සෙට් upload කරපු links ටිකක් දීපල්ලකෝ. මම කලින් එහෙම සෙට් එකක් මේකෙ තිබිලම download කලා දැන් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න නෑ.
  11. asiri_sl

    Phone shop help..

    බෝයිස් මට One plus 3t midnight black එකක් ගන්න ඕනෙ.. දන්න තැනකට තියෙන්නෙ dialcom එකේ විතරයි. උන්ගෙන් නම් ගන්නෙ නෑ නිකන් දුන්නත්. උඹල දන්න වෙන තැනක් තියනවනම් කියපල්ලකෝ මේක ගන්න..
  12. asiri_sl

    Breaking news - flood.

    හැකි ඉක්මණින් ඉවත්වන්න! සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවධානමක් – කැළණි ඟග පිටාර ගැලීමත් ඇරඹෙයි ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි...
  13. asiri_sl

    Sad news for DC fans.

    Zack Snyder Steps Down From 'Justice League' to Deal With Family Tragedy The filmmaker's daughter died by suicide in March, prompting him to take a break from work and hire Joss Whedon to finish the Warner Bros. superhero pic: "I’ve decided to take a step back from the movie to be with my...
  14. asiri_sl

    Veterinary physician help

    උඹල දන්න කවුරුහරි Veterinary physician කෙනෙක් ඉන්නවද ගෙදරට ඇවිත් බෙහෙත් කරන.. සල්ලි ප්‍රශ්නයක් නෑ පූසෙක් ඉන්නව තුවාල වෙලා ගෙනියන්න විදිහක් නෑ. මාලබේ අවටනම් වඩා හොඳයි.
  15. asiri_sl

    Movie Help (A Dog's Purpose)

    A Dog's Purpose මචන්ලා මේ ෆිල්ම් එක release වෙලාද? date එකනම් තියෙන්නෙ 2017 January 27 කියල. ඒත් cam copy එකක්වත් හොයා ගන්න නෑ. 1jLOOCADTGs
  16. asiri_sl

    ප්‍රේමය බලු වීම.

    ප්‍රේමය බලු වීම.
  17. asiri_sl

    phone help.

    HTC One A9 එකක් ගන්න හිතාගෙන් හිටියේ.. ගොඩක් අය කියල තියනව battery and processor එකයි (Snapdragon 617) මදි කියල. දැන් මොකක්ද ගන්නෙ කියල හිතා ගන්න බෑ. අනිත් option eka onplus x. මේකත් අවුරුද්දක් විතර පරණ නිසා ගන්නවද නැද්ද කියල හිතා ගන්න බෑ. පොඩි අදහසක් දීපල්ලකො 45 වගේ ගන්න හොඳ ෆෝන් එකක් ගැන.
  18. asiri_sl

    HTC A9

    samsung එපාම වෙලා ගිය නිසා htc එකක් ගන්න බැලුවෙ. මගේ budjet එකට සෙට් වෙන එකකට තියෙන්නෙ මේක HTC A9 මේක පාවිච්චි කරන අය කින්නවනම් පොඩ්ඩක් කියන්නකෝ කොහොමද කියල.
  19. asiri_sl

    IPT Invites Available

    IPT Invites 3 තියනව. seedbox එකක් හෝ හොඳ upload ratio එකක් තියන අයට දෙන්නම්. ඕනේ අය ඉන්නවනම් කියන්න.

    No contents