1. asiri_sl

    iPhone

    මෙච්චර කල් පාවිච්චි කලේ iphone 4 එකක්.. 5 or 5S එකකට යන්න කියල බැලුවෙ. කොහෙන්ද මචන්ලා iphone එකක් හොඳ? දැන් මේ දෙකේ ගාන කීයක් වගේ වෙනවද? used ගන්න එක අවුලක් නැද්ද? :nerd:
  2. asiri_sl

    ADA.. Ape RATA..

  3. asiri_sl

    World's first telephone

    ලොව මුල්ම දුරකථනය බෑ දෙකක් ජංගම දුරකථනයට පෙර පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා සාමාන්‍ය දුරකථනය භාවිතා විය. දුරකථනය නිෂ්පාදනය දෙදෙනකු අතින් සිදුවූ බව පැවසෙතත් දැනට දුරකථනය නිෂ්පාදනය කිරීමේ පේටන්ට් බලපත්‍රය ලැබී ඇත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් වෙතය. ඒ කෙසේ වෙතත් මේරිලන්ඩ් ප්‍රදේශයේ සුයිට්ලන්ඩ් හි...
  4. asiri_sl

    Colombo new Look - Outer circle Phase1 Kottawa to Kaduwela

    ශ්‍රී ලංකාවේ මේ වන විට තිබෙන දිගම ගුවන් පාලමෙන් යුත් කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ගය පළමු අදියර 8 පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ. අදියර තුනකින් වැඩ නිමකිරීමට නියමිත කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව පිවිසුමේ සිට කෙරවලපිටිය...
  5. asiri_sl

    Ape Rata wata-Kelani Gan Modara

    පිං බිමේ සිසිල විඳි කළු ගං මෝදර බොදු පුනරුදයේ නගරය සහ පානදුරාවාදය 5 වැනි මිහිඳු රජුගෙන් පසු මෙරට රාජ්‍ය බලය දමිළ පාලනයට යටත් වීමේදී බොහෝ සිංහලයෝ ආරක්‍ෂාව පිණිස රජරටින් බැහැරව ආරක්‍ෂාව පතා රුහුණට සහ මායා රටට පලා ආහ. මායා රටෙහි ඔවුනට ආරක්‍ෂාව අතින් වඩාත් කැපීපෙනෙන ප්‍රදේශයක්‌ වූයේ අද පානදුරය...
  6. asiri_sl

    නුවරඑළිය

    මචන්ලා නුවරඑළියේ නවතින්න හොඳ ප්ලේස් එකක් හොයා ගන්න ඕනෙ 2 nights. ටවුන් එකෙන් ටිකක් දුර උනත් කමක් නැහැ නිදහස් තැනක් වෙන්න ඕනෙ. BBQ එකක් එහෙම දාල, බීල, සින්දුවක් කියල ෆුල් සැපක් ගන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනෙ. කෙල්ලො 2, 3 දෙනෙකුත් යනව, උනුත් යන්නෙ බීල කරල සැපක් ගන්න එක නිසා කස්ටිය ගොඩක් ඉන්න තැන්...
  7. asiri_sl

    Jagro

    ගොඩක් අයනම් මේ place දන්නව ඇති, නොදන්නා අයට දැන ගන්නත් එක්ක දැම්මෙ. මගෙනම් favorite ප්ලේස් එකක්. Simply Strawberries by Jagro Jagro (Pvt) Limited 131, Vijaya Kumaratunga Mawatha (Polhengoda Road), Colombo 05 Sri Lanka Telephone : +94 11 2199041/3 Fax : 94 11 2199024 Email ...
  8. asiri_sl

    Do u know?

  9. asiri_sl

    Viber at shops.

    මෙහෙම පොරවල් තාමත් ඉන්නවනෙ.. :lol: මම එකෙක්ගෙ viber එක ඉල්ලලා උන දෙයක්. :(
  10. asiri_sl

    Thor's Sister

  11. asiri_sl

    යමරජ_සහ_දෙවියෝ

    යමරජ_සහ_දෙවියෝ දෙවියොයි යම රජ්ජුරුවොයි හැම සති අන්තෙකදිම හම්බවෙනවලු. මොකද මැරෙන හැම ආත්මයක්ම ඒ දෙන්න අතරෙනෙ බෙදෙන්නෙ. මේ සතියෙ දෙන්නගෙ මීටිම අපායෙ තිබුනොත් ඊලඟ සතියෙ මීටිම තියෙන්නෙ දිවිය ලෝකෙදිලු. මේ සතියෙ දෙවියොන්ගෙ ටර්න් එකලු දිවියලෝකෙ මීටිම ඕගනයිස් කරන්න. මේ මීටිමට යම රජ්ජුරුවො එනවලු විසිල්...
  12. asiri_sl

    Hiruge Arumaya......

    ලොව වටා ඉතා චමත්කාරජනක ස්ථාන වලට හිරු උදා වීම සහ හිරු බැසයාමේවිචිත‍්‍රවත් අවස්ථාව ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවට හසුවූ ආකාරය පෙන්වන ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. එම ඡායාරූප එකතුව‘ලොව වටා රන්වන් පැය’ ලෙස නම් කර ඇත. මේවායින් බොහෝමයක් සංචාරකයින් විසින් ගෙන ඉදිරිපත් කරන ලද ඒවා බව පැවසේ. ඒවායින්...
  13. asiri_sl

    FB අඟන

    මා යන බසය හැව්ලොක් ටවුමට ආවා ඩික්මන් පාර හරහා එය හැරවූවා රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා යාබද අසුන ගෙන ඇය වාඩි වුවා වටිනාකමින් හරි ඉහලයි ඇගේ අත වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත බි පිප් බි පිප් නද දෙනවා එය දසත...
  14. asiri_sl

    මිනුවන්ගොඩ_පාතාලය

    මිනුවන්ගොඩ_පාතාලය මිනුවන්ගොඩ සහ තදාසන්න ප‍්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් ඇතුළු මහජනතාව කාලයක සිට භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු ලෙස මිනුවන්ගොඩ ජීවන් ප‍්‍රසිද්ධියට පත්ව තිබුණි. විශේෂයෙන්ම මිනීමැරුම්, කප්පම්, ස්ත‍්‍රී දුෂණ, සොරකම්, කොල්ලකෑම් ආදී දරුණු ගනයේ අපරාධ රැුසකට සම්බන්ධ...
  15. asiri_sl

    Professional Camera එකක් ගන්න

    මචන්ලා මට ලොකු ආසාවක් තියනව photography වලට. මෙච්චර කල් පාවිච්චි කලේ ෆෝන් එකේ කැමරා එකයි තව පොඩි ඩිජි කැම් එකකුයි. ඒකටත් දැන් මොකක්ද වෙලා වැඩ කරන්නෙ නෑ.. ඉතින් මම හිතුව ටිකක් professional (DSLR) කැමරා එකක් ගන්න. හැබැයි මම DSLR ගැන කිසි දෙයක් දන්නෙ නෑ ඒ වගේම ලොකු ගානකුත් අතේ නැහැ.. මේකෙ...
  16. asiri_sl

    Salon Equipment's

    මචන්ලා මගෙ යාලුවෙක් අලුතෙන් සැලෝන් එකක් පටන් ගන්න යනවා.. මට දැන ගන්න ඕනෙ එකට අවශ්‍ය cutting chairs අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද කියල. උඹල දන්නා තැන් එහෙම තියනවනම් කියන්න නැත්නම් bump එකක් හරි දෙන්න. :)
  17. asiri_sl

    Ape nowana Apema dewal..

    විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී…...
  18. asiri_sl

    අනේ_සුමනක්කේ...

    අනේ සුමනක්කේ... ගයේෂත් එන්නේ... නදීෂා කලියෙන්ම බැස්සේ... ඔබ මොකද නැත්තේ... ඔබත් ආවොත් වැඩක් වෙන්නේ... ගයේෂට හැකිනම්.. නදීෂත් ඉල්ලයිනම්.. සුමනක්කා ආවොත්... අපිත් අක්කට ඡන්දෙ දෙන්නම්... හිරුනිකා දෝණී... දැක්කත් සතුට දේවි.. අනර්කලී බට්ටි.. ඇඹරි ඇඹරි ඔමරි පාවී... ඉඟුරු සුදු අක්කා.. කොලොන්නාවට...
  19. asiri_sl

    Sherlock Holmes in Sri Lanka

    ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම...
  20. asiri_sl

    බෝගම්බර

    වසර 200 කට ආසන්න ඉතිහාසයක්‌ ඇති බෝගම්බර බන්ධනාගාරය පසුගිය 31 වැනිදා වසා දමන ලද අතර එම දේපළවල භාරකාරිත්වය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පවරන ලදී. එම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්‌කරණය කර තහවුරු කර එක්‌ පසෙක කෞතුකාගාරයක්‌ද, අනෙක්‌ පස තරු පහේ හෝටලයක්‌ද ඉදිකිරීමට රජය අදහස්‌ කර ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙන්...

    No contents