කැස්ට්‍රාටෝ කියන්නේ එකතරා සංගීත සම්ප්‍රදායක්, ඔපෙරා ශෛලියේ. හැබැයි මේක ප්ටිපස්සෙ තියෙන කතාව නම් භයානකයි. මොකද මේ කැස්ට්‍රාටෝ ගායනා කරන අය, නැත්නම් කැස්ට්‍රාටි හදන්නේ පොඩි පිරිමි ළමයින්ගෙ වෘෂණ කුඩා කාලයෙදීම ඉවත් කරලයි :dull:
මේ කැස්ට්‍රාටෝ ගායනා කිරීමට විශේෂ කටහඬක් අවශ්‍යයි. ඒ කටහඬ ගැහැණු හෝ...