අද PM අක්කි ට්‍රේන් කරගෙන යන ජූනියර් ඩිවලොපර් කෙනෙක්ට එයා කිව්වා මගෙ ලැප් එකේ ප්‍රොජෙක්ට් එක රන් කරන්න උදව් කරන්න කියලා.
ඌ ඇවිත් මගෙ NPM, NVM version බලලා කියනවා NVM v1.1.10 ම ඕනෙලු project එක රන් කරන්න. මන්ගාව තිබ්බෙ v1.1.14 මන් ඌට කිව්වා අන්තිම decimal දෙකෙන් කියන්නේ patch updates ඒ හින්දා...