Fitness Tracker Apps ගැන මොනාද හිතන්නේ
Fitness Tracker Apps ගැන මොනාද හිතන්නේ ?
ඕගොල්ලෝ දන්නවා ඇති s5 වගේ phones එක්ක එනවා දැන් Heart rate sensor වගේ දේවල් එක්ක Fitness Apps . මේවා ඕගොල්ලෝ දන්නවා ඇති අපේ exercise මනින්න උදව් වෙනවා .
එත් අපි හැමෝටම S5 නැහැනේ . එත් android or iPhone එකක්...