Redmi 12 Note , එකක් අරන් එපා වෙලා ඉන්නෙ. කලින් ඔය බ්‍රෑන්ඩ් එකට හුරු වෙලා නම තව එකකට ගියාට කමක් නෑ. හැබැයි එහෙම නැති එකෙක් නම් මළාට යන්නෙපා ඕකට. ඕක වෙනම විදිහක UI මරාළයක්.
පෆෝමන්ස් , කැමරා වල කියන කොලිටියක් නෑ... අනේ මන්දා , Samaung වගේ එකකට යන එක හොඳයි මේක first time නම් ඔය ඹ්‍රෑන්ඩ් එකට යන.