1. chickentikka

    NOT EVERYONE CAN READ THIS

  2. chickentikka

    පොඩි ගේම් එකක් හැමොම සුප්පොර්ට් කරන්න ඕන.

    පොඩි ගේම් එකක් හැමොම සුප්පොර්ට් කරන්න ඕන. _ _ නැති අගමැති..... මුල අකුරු දෙක පුරවපන්. eg. යන් නැති අගමැති.
  3. chickentikka

    බැරි වෙලා හරි රනිල් පරාද උනා නම්

    බැරි වෙලා හරි රනිල් පරාද උනා නම් බැරි වෙලා හරි රනිල් පරාද උනා නම් මේකයි උට වෙන්නේ ලොවෙත්? හැබයි කාලකන්නියා යන්නෙ නෑ. 2J7hCcYgl3k
  4. chickentikka

    උදව්වක් ඕනි

    Mazda Axela 2008 වාහනේ ගැන විස්තර දන්න කෙනෙක් කිරියේ ඉන්නවද? තෙල් කොච්චර කරනවද? හොදයිද?
  5. chickentikka

    ගන්න එක හීනයක් උනු lamborghini වල මුල.හැම දේම පටන් ගන#

    ගන්න එක හීනයක් උනු lamborghini වල මුල.හැම දේම පටන් ගන# හැම දේම පටන් ගන්නේ පොඩියට B_duDKvjG9A
  6. chickentikka

    අපි හැමෝටම මගහැරුන ලන්කාවේ කාසි. මේවා උබල&#353

    අපි හැමෝටම මගහැරුන ලන්කාවේ කාසි. මේවා උබල&#353 අපි හැමෝටම මගහැරුන ලන්කාවේ කාසි. මේවා උබලා දකින්න ඕන. ApsG4YzKpc0
  7. chickentikka

    ගාලු කොටුවෙන් දැක්ක සිරාම මාලු සෙට් එක

    ගාලු කොටුවෙන් දැක්ක සිරාම මාලු සෙට් එක මචන් ලන්කාවේ සිරාම මාලු ඉන්නවා. මේ ගාල්ලේ මුහුද ඇතුලේ ඉන්න උන්. වෙන රටවල් වලට වඩා මේ රට ලස්සනයි බන්. ti_l7GvrHhc
  8. chickentikka

    කලින් පොයින්ට්ස් ටේබල එක අනුව වාසි කාටද?

    කලින් පොයින්ට්ස් ටේබල එක අනුව වාසි කාටද? OpNTNWZ3m7Y
  9. chickentikka

    මේ කා‍ටුන් බලලා තිබේ නම් ඔබ දැන් බඳින වයසේ. ca

    මේ කා‍ටුන් බලලා තිබේ නම් ඔබ දැන් බඳින වයසේ. ca 6EX-27sallQ
  10. chickentikka

    facebook

    machanla facebook yanna ba mata pena widihata block karala.
  11. chickentikka

    doctor කෙනෙක් channel කරන්න

    doctor කෙනෙක් channel කරන්න බෙල්ල නිකන් තියෙනකොට හෙලවෙනවා.එක දිගටම එක වෙනවා.ඒකට යන්න හොද doctor කෙනෙක් දන්නවද? මම හරියටම මේ ලෙඩේට යන්න ඕන PAEDIATRIC NEUROLOGIST කෙනෙක් ගාවට නේද? doctor පාදෙනිය හොදයි නේද? යන්න කලින් විස්තරයක් දැම්මේ දැන ගන්න.
  12. chickentikka

    මට Gun එකක් ගන්න ඕන

    මට Gun එකක් ගන්න ඕන Legally Gun එකක් ගන්නේ කොහොමද? ඔක්කොම Documents එක්ක ගන්න ඕන.
  13. chickentikka

    teena fight. famous lu

    hVpl8iqH-tQ[/COLOR][/SIZE]
  14. chickentikka

    බියර් අඩු කරලද? අලුත් ගනන් කොහොමද? දන්න එකෙ&#3

    බියර් අඩු කරලද? අලුත් ගනන් කොහොමද? දන්න එකෙ&#3 බියර් අඩු කරලද? අලුත් ගනන් කොහොමද? දන්න එකෙක් කියපල්ලකෝ.....
  15. chickentikka

    අද බජට් එක

    අද බජට් එක ගැන විස්තරයන් දන්න උන් ඉන්නවද? වාහන අඩු වෙනවද? මොනවද අඩු වෙන්නේ මොනවද වැඩි වෙන්නේ.....දන්න එකෙක් කියපන්කෝ....................
  16. chickentikka

    communication hora...

    kawda bun ara commiunication kadala card horakan karana eka. sure ekatama mu salli nathuwa card aragana yanne kellata cl karanna wenda athi.
  17. chickentikka

    ලන්කාවේ එකෙක් නම් මේක බලපන්.

    ලන්කාවේ එකෙක් නම් මේක බලපන්. ලන්කාවේ එකෙක් නම් මේක බලපන්. පාඩු වෙන්නේ නෑ. ඇත්ත ලස්සනටම කියල තියේන්වා. ඩේටා කැපුනට පාඩු වෙන්නේ නෑ.බලපන්. N3a6SmrDayo
  18. chickentikka

    pre shoot එකට යන ගමන් කොටටම ඇදලා අල්ලස් දෙනවා....

    pre shoot එකට යන ගමන් කොටටම ඇදලා අල්ලස් දෙනවා.... බලපන් ඉතින් මේකෙත් හැටි. නිකන්ම පොලිසියට සල්ලි දික් කරන්ව නිකන් තේ එකක් බීබන් වගේ... මෝඩකම තමයි ඉතින්. yjcT_FlCQGQ
  19. chickentikka

    මචන්ල දන්න එකෙක් කියපන්...

    මචන්ල දන්න එකෙක් කියපන්... මගෙ අවටර් එකට කෙල උන.. අලුතෙන් දාපු එක වැඩ කරන්නේ නෑ. කොහොමද ඒක හදා ගන්නේ.
  20. chickentikka

    එකම දවසේ ප්‍රශ්න ලොට් එකක්.

    එකම දවසේ ප්‍රශ්න ලොට් එකක්. ඊයේ කෙල්ලගේ අම්ම අතින් වාහනේ හැප්පිලා.වලියක් දාගන අනිත් වාහනේ එකා එක්ක.ඒක විසදලා ගෙදර යනකොට මම හැප්පුනා වාහනේක. බලපන් ඉතින්.කරදර එනකොට එන්නේ එක පිට එක.එතනින් ඉවර නම් කමක් නෑ. කෙල්ලගේ අම්මවයි කෙල්ලවයි ගෙඩර දාල එනකොට ඇල්ලුවා පොලිසියෙන්.හෆොයි ඌට වැදලා බේරගන අවා.සමහර...

    No contents