1. chickentikka

    කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියද&#

    කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියද&# කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා (8) සවස මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් මියයාමේ සිදුවීමට අදාළව පළ කළ වීඩියෝව සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා. එම වීඩියෝවේ දැක්වෙන අනතුරෙන් තුවාල ලැබූවන් රැගෙන...
  2. chickentikka

    dawas dekakata wahanayak ona rent.

    dawas dekakata wahanayak ona. 5 ceats. normally 500km wage yanawa.thiyena ekek innawanam kiyanna.
  3. chickentikka

    ඇල්ල යන්න හදන්නේ හෙලුප් එකක් ඕන

    ඇල්ල යන්න හදන්නේ හෙලුප් එකක් ඕන ඇල්ල යන්න හදන්නේ හෙලුප් එකක් ඕන. බලන්න ඕන තැන් ටික කියපන් ගිහින් තියෙන එකෙක්.
  4. chickentikka

    මුළු ලොවම දවස් 15ක් අඳුරේ. නාසා අනතුරු අඟවයි.

    මුළු ලොවම දවස් 15ක් අඳුරේ. නාසා අනතුරු අඟවයි. අපේ පෘථිවිය සම්බන්ධව මාසෙකින් හෝ අවුරුද්දකින් සිදුවන දේවල් යැයි නොයෙකුත් අනාවැකි දවසින් දවස පිටවනවා.අන්තර්ජාලය පරිශීලනය කරන අපට ප්‍රශ්නාර්ථ නගමින් මේවායින් බොහොමයක් අනාවැකි සාර්ථක නොවූ බව සත්‍යයක්.නමුත් නාසා ආයතනය මෙවර ස්ථිරවම සිදුවන බව අනාවැකියක්...
  5. chickentikka

    අපේ රටේ ඉන්නේ කුහක කාලකන්නි.

    අපේ රටේ ඉන්නේ කුහක කාලකන්නි. අපේ රටේ ඉන්නේ කුහක කාලකන්නි.කියන්නත් දුකයි video එක riport කරනවා වෙනුවට subscribe ගනන හොදට වැඩි වෙලා.හරිම දුකයි දැන් කාලේ උන් ගැන.
  6. chickentikka

    aloko udapadi

    Aloko Udapadi (2017) film eka ganna thanak dhanna ekek innawada please.
  7. chickentikka

    kawuda bun me kello denna. names oni.

    Wonder Woman Director Patty Jenkins has given a thumbs up to Sri Lankan wonder women who dressed up as the character at the Asus Lanka Comic Con, 2017 held over the weekend. “The look so great, strong and beautiful!!! Such amazing work and costumes,” Patty Jenkins tweeted on an image of two...
  8. chickentikka

    ලොකු උදව්වක්....අලුත් NIC එක

    ලොකු උදව්වක්....අලුත් NIC එක මචන්ලා දන්න එකෙක් කියපන්කෝ අලුත් NIC එකේ format එක කොයි වගේද? අපේ තියෙන්නේ 10යි නේ? ex- 90025652V, අලුත් එකක සාම්පල් එකක් දාපන්කෝ Validation karanna text feild ekak.
  9. chickentikka

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546 150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්නේ...
  10. chickentikka

    ලොකු උදව්වක්....

    samsung galaxy j7 samsung galaxy j7 pro samsung galaxy j7 2016 htc desire 830 htc desire 828 huawei mewagen wadayak nathuwa awurudu 2k wage use karanna puluwan phone eka mokakda pawishshi karapu kenek innawanam kiyanna loku help ekak.
  11. chickentikka

    Pirates of the Caribbean: Dead Men Tell No Tales

    Pirates of the Caribbean: Dead Men Tell No Tales torrent link ekak thiyena kenek deepanko
  12. chickentikka

    Bajrangi Bhaijaan film torrent help

    Bajrangi Bhaijaan film eke torrent link ekak danna eken dapanko
  13. chickentikka

    docter hari danna kenek hari kiyapan...

    ඩෙන්ගු positive HIV positive meke positive kiyala අදහස් කරන්නේ මොකක්ද?
  14. chickentikka

    යායට පායනා සින්දුවේ කෙල්ල

    යායට පායනා සින්දුවේ කෙල්ල යායට පායනා සින්දුවේ කෙල්ල මෙයාගේ තව ඒවා තියේ නම් දාපල්ලකෝ.... මෙයාගේ තව ඒවා තියේ නම් දාපල්ලකෝ....
  15. chickentikka

    beer tube plase ekak please........

    beer tube ekak ganna puluwan place ekak kiyahanko danna ekek.ganath ekkama. nugegoda sita townhall wenakan athara place ekak.plz machooos
  16. chickentikka

    sherlock bbc season 4

    ම්චන්ලා මට sherlock bbc season 4 එක ගන්න ටොරන්ට් ලින්ක් එක තියෙන එකෙක් දාපන්කෝ...
  17. chickentikka

    රට යන්න හෙල්ප් එකක්

    රට යන්න හෙල්ප් එකක් මචන්ලා කොල්ලෝ 6ක් අපේ සෙට් එක.කට්ටියට කොහේ හරි ආතල් දාන්න යන්න හිතාගන ඉන්නවා රටකට. දවස් 3ක් වගේ.ලොකූ වියදමක් නැතුව. හොදට ෆන් ගන්න පුලුවන් හොද රටවල් මොනාද? වියදම කොහොමද? ගිය උන් දන්න උන් පොඩි විස්තරයක් කියපන් ලොකු උදව්වක්.
  18. chickentikka

    කවුද බන් මේ නිලිය.

    කවුද බන් මේ නිලිය. http://www.onlinesinhala.com/2017/01/blog-post_57.html
  19. chickentikka

    mithuriyo.com eka

    . . . . . . . . . . . mithuriyo.com eke register උන එකෙක් ඉන්නවද? PM කරහන් මෙක ගන විස්තර ටිකක් දන්න උන්.
  20. chickentikka

    නුවර එලියේ trip ekak යන්න help please...

    නුවර එලියේ trip ekak යන්න help please... මචන්ලා නුවර එලියෙ යන්න හදන්නේ අපේ සෙට් එකක්. 6ක්. නතර වෙන්න හොද තැනක් දන්න උන් ඉන්නවනම් කියපල්ලකෝ.කලින් ගිය උන් එහෙම දන්නව ඇතිනේ. ජනවාරි වගේ තමයි යන්න හදන්නේ. train එකේ යන්න තමයි හිතුවේ. හොද කොහොමද? එහෙන වාහනයක් rent කර ගන්න පුලුවන් වෙයිද අපේ ගමන් ටික...

    No contents