පට්ට බයික් ටිකක්...

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    පට්ට බයික් ටිකක්...

    බදුල්ලෙදි තමයි දැක්කේ........ මුං නුවරඑලියට යනවා කිව්වේ...


    මෙතනින් සමහර බයික් එකක් ලක්ෂ 40 - 50ක් විතර වෙනවලු සමහර ඊටත් වැඩිලු... උන් විශේෂ අවසර අරන්ලු යන්නේ මුන් එක්ක ගිය බාප්පා කෙනෙක් තමා කීවේ....

    හොදයි නම් රෙපක් දීගෙනම යමු.....

    ඔක්කොම ටික මෙතනින්..

    https://www.facebook.com/awantha.herath.3/posts/982184745135914?pnref=story
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      90.7 KB · Views: 302
    • 2.jpg
      2.jpg
      88.5 KB · Views: 252
    • Screenshot_2015-08-29-09-43-18.jpg
      Screenshot_2015-08-29-09-43-18.jpg
      92.9 KB · Views: 223
    • Screenshot_2015-08-29-09-44-02.jpg
      Screenshot_2015-08-29-09-44-02.jpg
      89.6 KB · Views: 185
    • Screenshot_2015-08-29-09-44-08.jpg
      Screenshot_2015-08-29-09-44-08.jpg
      87.4 KB · Views: 197
    Last edited:

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    :P:P:P:P:P:P
     

    Attachments

    • Screenshot_2015-08-29-09-45-27.jpg
      Screenshot_2015-08-29-09-45-27.jpg
      89.9 KB · Views: 100
    • Screenshot_2015-08-29-09-45-30 3.jpg
      Screenshot_2015-08-29-09-45-30 3.jpg
      90.4 KB · Views: 83
    • Screenshot_2015-08-29-09-45-56.jpg
      Screenshot_2015-08-29-09-45-56.jpg
      92.8 KB · Views: 78
    • Screenshot_2015-08-29-09-46-11.jpg
      Screenshot_2015-08-29-09-46-11.jpg
      92.5 KB · Views: 79
    • Screenshot_2015-08-29-09-54-34.jpg
      Screenshot_2015-08-29-09-54-34.jpg
      90.6 KB · Views: 107

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    :P:P:P:P:P:P
     

    Attachments

    • Screenshot_2015-08-29-09-46-34.jpg
      Screenshot_2015-08-29-09-46-34.jpg
      88.2 KB · Views: 85
    • Screenshot_2015-08-29-09-47-00.jpg
      Screenshot_2015-08-29-09-47-00.jpg
      92 KB · Views: 72
    • Screenshot_2015-08-29-09-46-57.jpg
      Screenshot_2015-08-29-09-46-57.jpg
      88.8 KB · Views: 61
    • Screenshot_2015-08-29-09-52-19.jpg
      Screenshot_2015-08-29-09-52-19.jpg
      92.3 KB · Views: 72
    • Screenshot_2015-08-29-09-56-02.jpg
      Screenshot_2015-08-29-09-56-02.jpg
      90.7 KB · Views: 67
    • Like
    Reactions: Sachira123

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    හරි කැම්බයෝ ටිකක් නේද මේ? මොනවා උනත් පට්ට බයික් ටික. :yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    බදුල්ලෙදි තමයි දැක්කේ........ මුං නුවරඑලියට යනවා කිව්වේ...


    මෙතනින් සමහර බයික් එකක් ලක්ෂ 40 - 50ක් විතර වෙනවලු සමහර ඊටත් වැඩිලු... උන් විශේෂ අවසර අරන්ලු යන්නේ මුන් එක්ක ගිය බාප්පා කෙනෙක් තමා කීවේ....

    හොදයි නම් රෙපක් දීගෙනම යමු.....

    තව ගොඩක් ෆොටෝස් තියෙනවා හිමීට දාන්නම්....
    :P:P:P:P
    attachment.php
    attachment.php



    මාත් දැක්කා බන් පෙරේදා. ඉස්සරහෙන් සුදු පාට පොලිස් කාර් එකක් යනවා lights දාන් siren නලා ගගහා. පිටිපස්සෙන් මුන් යනවා හැටට හැටේ හෙල්මටුත් නැතිව :rolleyes:
    අපි හෙල්මට් නැතිව ගියොත් බලන්න ඕනේ :D
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    attachment.php
    attachment.php



    මාත් දැක්කා බන් පෙරේදා. ඉස්සරහෙන් සුදු පාට පොලිස් කාර් එකක් යනවා lights දාන් siren නලා ගගහා. පිටිපස්සෙන් මුන් යනවා හැටට හැටේ හෙල්මටුත් නැතිව :rolleyes:
    අපි හෙල්මට් නැතිව ගියොත් බලන්න ඕනේ :D




    ඩුබායි වල හෙන සල්ලි කාර සෙට් එකක් බන්... මුන් ලංකාවට හෙන ගානක් ගෙවලා තමයි පදින්නේ... එකනේ පොලිස් ගාඩ් එකත් දෙන්නේ.....
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඩුබායි වල හෙන සල්ලි කාර සෙට් එකක් බන්... මුන් ලංකාවට හෙන ගානක් ගෙවලා තමයි පදින්නේ... එකනේ පොලිස් ගාඩ් එකත් දෙන්නේ.....
    මට යාලුවෙක් කිව්වා මොකද්ද බයික් ජාතියක නමක් කියලා, උන් ලෝක වටේම යනවා කියලා ඔහොම. කෝටියක් විතර වෙනවා කිව්වා බයික් එකක්. මං එච්චර ගණන් ගත්තේ නෑ ඌ කිව්වට
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මට යාලුවෙක් කිව්වා මොකද්ද බයික් ජාතියක නමක් කියලා, උන් ලෝක වටේම යනවා කියලා ඔහොම. කෝටියක් විතර වෙනවා කිව්වා බයික් එකක්. මං එච්චර ගණන් ගත්තේ නෑ ඌ කිව්වට



    :yes::yes::yes::yes::yes::yes::yes::yes: