මට viva elite එකක් තියනව.
අරගෙන දැනට මාස පහයි. කි.මි.7500 ක් දිව්ව.
ඔටෝ එකක් හින්ද පෙට්‍රල් වැඩකරන්නේ 11 විතර. මැනුවල් එකේ 14 වැඩ කරනවා ලු.
මම අවුරුදු දහයක්ම මැනුවල් එලවපු හින්ද පෙට්‍රල් ගැන හිතුවේ නැතුව ඔටෝ එකක් ගත්ත.
මට ගියේ 1615000/-, ඉමොබලයිසර් කී එකට 15 ක් ද කොහෙද ගත්ත. ඒ දවස්වල ගාන...