<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අර කෑල්ල පට්ට...........කෑල්ල
මෙ කෑල්ල ගොන්.........කෑල්ල
එ කෑල්ල සුවිට්............කෑල්ල
එත් මට ඔනෙ චාම්.......කෑල්ල

කපපු කෑල්ල.... මොරටු කෑල්ල
කළු කල කෑල්ල.... හදාපු කෑල්ල
පදම් කල කෑල්ල.... ගෙන්නපු කෑල්ල
කෝ ඒ කෑල්ල..... පන්තියෙ චෝක් කෑල්ල
 
Last edited:

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මදන විසේ මූ හට හොදටම................ගහලා
    ඇබ්බැහි වෙලා වාගේ මූ බඩු...............ඇදලා
    කවි මඩුවේ ඇති කෙල්ලන් ගැන...........හිතලා
    දාමුද මචන් මුගෙ සෙට් එක ලොක්........කරලා

    මූ බං දාන්නේ හෙන ලොකු බඩු ...........ටෝකා
    එනමුදු හදවතේ ඇත යම් කිසි.............. සෝකා
    මටනං නොතේරෙයි මූ අද ඉන්නා .........ලෝකා
    ටෝකක් දාල බලමුකෝ කවුරුද..............ඕකා
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මදන විසේ මූ හට හොදටම................ගහලා
    ඇබ්බැහි වෙලා වාගේ මූ බඩු...............ඇදලා
    කවි මඩුවේ ඇති කෙල්ලන් ගැන...........හිතලා
    දාමුද මචන් මුගෙ සෙට් එක ලොක්........කරලා
    තනි අතින් බෑහෑ අත්පුඩි..............ගහන්ට
    තනියම බෑ කොටුවක්.................පනින්ට
    තනි කකුලෙන් බෑ නෑ.................ගිටින්ට
    තනි ඈහෑට ඈඩෙනවා කවි...........දෑක්කාම
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අර කෑල්ල පට්ට...........කෑල්ල
    මෙ කෑල්ල ගොන්.........කෑල්ල
    එ කෑල්ල සුවිට්............කෑල්ල
    එත් මට ඔනෙ චාම්.......කෑල්ල

    කියොත් ඔය හෑල්ල
    ලැබෙයි මුට මෑල්ල
    අපි වහමු කඩ කෑල්ල
    ගනින් දොර ලෑල්ල
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූ බං දාන්නේ හෙන ලොකු බඩු ...........ටෝකා
    එනමුදු හදවතේ ඇත යම් කිසි.............. සෝකා
    මටනං නොතේරෙයි මූ අද ඉන්නා .........ලෝකා
    ටෝකක් දාල බලමුකෝ කවුරුද..............ඕකා

    මූ නම් කොබෙයියෙකී......
    අපෙත් සිල් බිදියි සකී........
    හීනෙනුත් බඩුවකී..........
    පතනුයේ සුවිනීත කෙල්ලෙකී.........
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තනි අතින් බෑහෑ අත්පුඩි..............ගහන්ට
    තනියම බෑ කොටුවක්.................පනින්ට
    තනි කකුලෙන් බෑ නෑ.................ගිටින්ට
    තනි ඈහෑට ඈඩෙනවා කවි...........දෑක්කාම
    තනි ඇහකින් ඇඩුවට නම් කමක්.........නැතෝ
    කැමති පමණ කොටු පැන්නත් අවුල්......නැතෝ
    දකින දකින කෑම මේක පැනල...........කතෝ
    එච්.අයි.වී. හදන් එන්න එපා..............පුතෝ
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    අර බුක් මෙ බුක් note බුක් කොයි බුක්.....අතර
    අප දන්න බුක් එකක් ඈත එ..................අතර
    ඈට්ලස් රිචඩ් එස්.පි.සී.........................අතර
    වෑජබෙන්නෙ පෙස්බුක් මෙ...................අතර
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මූ නම් කොබෙයියෙකී......
    අපෙත් සිල් බිදියි සකී........
    හීනෙනුත් කෙල්ලෙකී..........
    පතනුයේ සුවිනීත කෙල්ලෙකී.........

    නිදාගන්න යන් බං වහලා........... කඩය
    ආම්බාන් කොරලම පන නෑ......... නඩය
    අලුත් අපෙ යාළුවෙ ගහනා ..........අඩය
    හෙටත් වරෙන් අපි හෙට අරිනවා.... කඩය
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අර බුක් මෙ බුක් note බුක් කොයි බුක්.....අතර
    අප දන්න බුක් එකක් ඈත එ..................අතර
    ඈට්ලස් රිචඩ් එස්.පි.සී.........................අතර
    වෑජබෙන්නෙ පෙස්බුක් මෙ...................අතර

    එල කිරි, මි කිරි නෙක නෙක කිරි.........අතර
    අපිත් දන්න කිරියයි මේ................එළමකිර
    බුක් බුක් කියා කිසිම බුකක් ලං........නොකර
    හිටපිය මඩුවෙ එලාන ඔය කවි.............පැදුර
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිදාගන්න යන් බං වහලා........... කඩය
    ආම්බාන් කොරලම පන නෑ......... නඩය
    අලුත් අපෙ යාළුවෙ ගහනා ..........අඩය
    හෙටත් වරෙන් අපි හෙට අරිනවා.... කඩය

    මූ දොඩනා දේ මට තේරෙන්නෙ.......නැත
    විටකදි කෙල්ලො විටකදි බුක් බුක්....කියත
    හෙට එන විටදි අරන් වරෙන් උඹෙ....කියත
    කපලා කොටලා හදා ගනිමු මුගේ.......සිත
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කවියක් ලියන්නට තුන හිතක තිබ්බෙ........නෑති
    එලකිරියට පින්සිද්ද වෙන්ට ලිවුනි............කවි
    දන්නෙම නෑතුව 12 ත් පෑන..................ඈති
    නිදාගන්නට කාලය එලබ......................ඈති
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් ලියන්නට තුන හිතක තිබ්බෙ........නෑති
    එලකිරියට පින්සිද්ද වෙන්ට ලිවුනි............කවි
    දන්නෙම නෑතුව 12 ත් පෑන..................ඈති
    නිදාගන්නට කාලය එලබ......................ඈති

    කියපු කරපු කතා ඉතිං සිතේ නොම.............රැදේවා!
    හෙටත් මෙහෙ වඩින්නට කවි සිතක් පහල.........වේවා!
    අනාගතේ හොද කෙල්ලෙක් ඔබ හට හිමි.........වේවා!
    එතෙක් කොල්ලො හස්තය ඔබ හට පිහිටක්.......වේවා!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පසුගිය ටිකේ කවි දාහක් මිස්.............වීලා
    එන්න බැරි උනේ පොඩි අවුලක්.......හින්දා
    මල ගෙදරක් වී මට එහි යන්න..........උනා
    දවස් හතම ඇද්දා මම නිදි..............මරලා

    යනවා කියා යන්නටවත් බැරුව..........ගියා
    ඒ ගැන නම් යාලුවො ටික වෙන්න.......සමා
    නැති අතරේ මා කවි තව දාහක්.......පැනලා
    දැක්ක විටදි ඒ බව මට ඇත...........ඇඩිලා

    පැන්තරයා පෙට්ශා කෙල්ල එක්ක......වගේ
    සස්ලිට්ටා නිලක්ශියට කවි............කියතේ
    එස් එල් අය්ය කටද කවි...........කියන්නේ
    අවොරා කෙල්ල මාව දාල..........ගිහින්නේ

    නිකී සමග ‍ෆ්‍රීසි කොලුව මෙහි............එද්ද
    අලුත් කවියො කවි මඩුවට.............ආවාදා
    හායි කියමි අලුත් කවියො............සේරටම
    ඔන්න ආවා අවුරෝරා පෙර........ලෙසම

    දැන්නම් කවි පද එන්නෙත් නෑ හරියට..ගනන් ගන්න එපා හොදේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    දැම්මා මමත් ඇවිදින් හොදහැටි.......කොක්කක්
    එස් එල් අයිය හිටිය රැකල වගෙ..........තපසක්
    කවි ටික දැම්ම උන්ගෙ ත්රෙඩේ.......ඕනඑකක්
    හෙටත් අදිමු දෙනතුරු හොද.........බෝතලයක්

    අමුණා ගන්න මම, උඹෙ කොකු හයිය .......මදී
    අහගං බොලව් මම හොද අං ගිලලා ............ඉදී
    ගව චූ අරං පදමට පැසවලා.................... සිදී
    "ගෝ-ජල් " බෝතලක් දෙමි වැඩියෙන් දමා ..මිදී

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අමුණා ගන්න මම, උඹෙ කොකු හයිය .......මදී
    අහගං බොලව් මම හොද අං ගිලලා ............ඉදී
    ගව චූ අරං පදමට පැසවලා.................... සිදී
    "ගෝ-ජල් " බෝතලක් දෙමි වැඩියෙන් දමා ..මිදී

    අපි දැනගන්නවට මිනිහා හොරෙන්........ගිහින්
    වෙස්වලාන පිටිපස්සේ දොරෙන්............ගිහින්
    මත් වීලා මෙන්න මෙහෙම වැනිල.........ගිහින්
    එස්.එල්. හොර අයියා හොම්බෙන්ම........ගිහින්

    tumblr_lwqw5zstk21qg39ewo1_500.gif
     
    Last edited:

    _Saliya_

    Member
    Dec 26, 2011
    208
    19
    0
    තාම බඩේ
    අපි දැනගන්නවට මෙයා හොරෙන්.........ගිහින්
    වෙස්වලාන පිටිපස්සේ දොරෙන්............ගිහින්
    මත් වීලා මෙන්න මෙහෙම වැනිල.........ගිහින්
    එස්.එල්. හොර අයියා හොම්බෙන්ම........ගිහින්[/SIZE]

    tumblr_lwqw5zstk21qg39ewo1_500.gif
    Patta ban :lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි දැනගන්නවට මිනිහා හොරෙන්........ගිහින්
    වෙස්වලාන පිටිපස්සේ දොරෙන්............ගිහින්
    මත් වීලා මෙන්න මෙහෙම වැනිල.........ගිහින්
    එස්.එල්. හොර අයියා හොම්බෙන්ම........ගිහින්[/SIZE]

    tumblr_lwqw5zstk21qg39ewo1_500.gif

    තවමත් අපේ අයියා සිහි...........විකාරෙණි
    බොන්න දීපු බෙහෙත් ඔළුවෙ......තවරගනී
    කවි මඩුවට එකම කවක් දෑ..........සැනිණී
    ලැජ්ජාවේ අයිය මෙන්න මිසින්..........වුණී
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි දැනගන්නවට මිනිහා හොරෙන්........ගිහින්
    වෙස්වලාන පිටිපස්සේ දොරෙන්............ගිහින්
    මත් වීලා මෙන්න මෙහෙම වැනිල.........ගිහින්
    එස්.එල්. හොර අයියා හොම්බෙන්ම........ගිහින්[/SIZE]

    tumblr_lwqw5zstk21qg39ewo1_500.gif

    අපිට වඩා අයියා බේ.................බද්දාය
    වැනෙන්නෙ මෙතන බීල අපිට.......රිද්දාය
    පරිසන් දුන්නෙ අපට නොදුන්.......හින්දාය
    කියපන් අයියෙ අපි එන්නේ.........කවදාය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියෝ රැළ ම මට අලි මඩ ..........ගසලාය
    එදා ගියේ කට්ටිය නොම ...............දාලාය
    ඇරපු එකෙත් තුන් කාලක් .............ඉතිරීය
    මා හට ගසන මේ මඩ නම් ........නොමිහිරිය
    :sorry::sorry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියෝ රැළ ම මට අලි මඩ ..........ගසලාය
    එදා ගියේ කට්ටිය නොම ...............දාලාය
    ඇරපු එකෙත් තුන් කාලක් .............ඉතිරීය
    මා හට ගසන මේ මඩ නම් ........නොමිහිරිය
    :sorry::sorry:

    ප්‍රාලේ කාර්යාලයෙ අවුරුදු...............පහකී
    තොරතුරු තාක්ෂනේ තවත් තුන්.........වසකී
    මලඹෙ නගරෙ මට ගෙදරක් වගේ........සකී
    එහෙවු අපිට නොකියපු එකනම්.........දුකකී