නීති වැඩ කරන විදිය හෙලයොන්ට පකිස්තානෙන්, මැලෙසියාවෙන්, maldives.. වගෙ රටවලින් ඉගෙන ගන්න පුලුවන් (උදාහරන ඔනෙ තරම් )..ජනාදිපතිද, උගෙ ගෑනිද ලමයිද කියලා වැඩක් නැ, වැරදි නම් දඩුවම් කරා. උනුත් හිරෙ නම් හිරෙ, නිකම් නඩු දිනෙදි ලෙඩ වෙන්නෙ නැ. පවු හෙළයො.
Ex-Pakistan PM Imran Khan, wife sentenced to 17...