ඩේසි ආච්චි කොහොම හරි 100 ගහයි ඔය නඩුව අදින්න
හරි පුදුමයි ලන්කා ආන්ඩුවත්, අදිකරණයත් මෙහෙම අකාර්යශවත්මයි කියන්නෙ, උඩම තියෙන බලෙ තියෙන තැන්, එහෙම තැනකින් ඉල්ලපු එකක් තාම දීල නැත්නම් එක්කො නඩුවට පෙනිහිටල තව කල් ඉල්ලන්න ඔනෙ, මාන්සික වර්තාවකට ලෙඩා interview කරන්න පැය බාගයක් යයි වැඩිම...