Gym යන මහත්තුරු

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    DXOaDBb.jpg

    nBR19Hg.jpg

    Amino Tablets

    මේක පාවිච්චි කරපු හෝ කරන අය ඉන්නවද...? Tablet එක නිකම් හපල කන්න තියෙන්නෙ. කිරි රහයි. ප්‍රතිඵල කොහොමද..? Side Effects තියෙනවද...? දවසට Tablets කීයක් ගන්න ඔනිද...? කොඉ වෙලාවටද ගන්න ඕනි...? කෑමට කලින් හෝ පසුවද...? සෙල්ලම් කරන්න කලින් හෝ පසුවද...? මේක Supplement එකක්ද...? නැත්නම් Steroid වගේ හොද නැති දෙයක්ද...?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔකෙන් කරන්නෙහ් කැම වල තියෙනහ් දෙවල් ඔක්කොම ඇබ්සොර්බ් කරගන්නහ් උදව් කරනහ් එක
    ඔකෙන් වර්කවුට් කරන්නහ් පවර් එකක් එහෙමහ් හැදෙනවාහ්
    මුල් දවස් වල ගත්තා ආෆ්ටර් මිල් 3ක් ගත්තා ආෆ්ටර් වර්කවුට් 2ක් ගත්තාහ්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඕවා ගහන්න එපා. උබට මෙන්සස් හැදෙන එක පරක්කු වෙයි :baffled:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    have used both dymatize amino and ON amino. these are somewhat cheap compared to other supplements. take these with a protein supplement.

    Side Effects : donno. haven't used a long time. check on internet.
    Serving : depends up on the brand. 2 tabs or 4 tabs
    When : with whey supplement after work out.
    Steroid or Supplement : This is a supplement
    Effects : greater recovery as it helps to absorb the protein. :yes::yes:
     
    • Like
    Reactions: Toing

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඔකෙන් කරන්නෙහ් කැම වල තියෙනහ් දෙවල් ඔක්කොම ඇබ්සොර්බ් කරගන්නහ් උදව් කරනහ් එක
    ඔකෙන් වර්කවුට් කරන්නහ් පවර් එකක් එහෙමහ් හැදෙනවාහ්
    මුල් දවස් වල ගත්තා ආෆ්ටර් මිල් 3ක් ගත්තා ආෆ්ටර් වර්කවුට් 2ක් ගත්තාහ්

    have used both dymatize amino and ON amino. these are somewhat cheap compared to other supplements. take these with a protein supplement.

    Side Effects : donno. haven't used a long time. check on internet.
    Serving : depends up on the brand. 2 tabs or 4 tabs
    When : with whey supplement after work out.
    Steroid or Supplement : This is a supplement
    Effects : greater recovery as it helps to absorb the protein. :yes::yes:
    Thanks mcn
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    matchan umba meka gaththada? kohomada thathwe? keeyak unada?