Stand Against ETCA
අයී.ටී කාරයෝ වෙන අපි පාරට බහින්නෙවත් නැති එකේ, එකේ සහ අනිත් සමාජ ජාල වල profile picture එක මේකට මාරු කරමුද?
හැමෝම එකම දාගෙන ගියොත් ඒකේ එකක් තියනවා..
බයියෝ, ටොයියෝ, ජෙප්පො, රජයේ විශ්ව විද්යාලකාරයෝ, පෞද්ගලික විශ්ව විද්යාල කාරයෝ කිය කිය බෙදි බෙදි අපි මරාගන්නවා, මේක ආවම...