Where to buy eeprom programmers?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    electronic වැඩ්ඩෝ ඉන්නවනේ කිරියේ, eeprom programmers ලංකාවේ ගන්න තියන තැන් දන්නවද?

    මට 93c66 එකක් කරගන්න ඕනි, මේවාට කරන eeprom programmer එකක් උනාම ඇති.

    program කරන්න දන්න එකක් ඉන්නවනම් කියන්න, සධාරණ ගානක් දෙන්නම්




     
    • Like
    Reactions: dilshanjvc

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    You might not be able to buy it but surely there should be people who already have it. This EEPROM is widely used ;)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Yes.. There are expensive ones like Xeltek and also I have seen cheap devices which work with Ponyprog.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    මචන් කටුබැද්දෙ Arthur C Clarke Center එකේ තියනවා..
    ඒකෙ පොරක් ඉන්නව දිනූශ කියල..
    පොරව contact කරල බලපන්..

    Tel - 0112 650 838
     
    • Like
    Reactions: Jack_Sparrow

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    electronic වැඩ්ඩෝ ඉන්නවනේ කිරියේ, eeprom programmers ලංකාවේ ගන්න තියන තැන් දන්නවද?

    මට 93c66 එකක් කරගන්න ඕනි, මේවාට කරන eeprom programmer එකක් උනාම ඇති.

    program කරන්න දන්න එකක් ඉන්නවනම් කියන්න, සධාරණ ගානක් දෙන්නම්





    Contact them. one of my batch mate.
    http://www.lankatronics.com/

    they have a whole set of things.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මොකද්ද කරන්න තියෙන්නෙ? දියන් කරල දෙන්නම් පොඩි දෙයක් නම් free of charge.