1. Jack_Sparrow

    Connect PeoTV receiver via Wifi?

    කවුරු හරි මේ විදියට peo tv device එක wireless connect කරලා තියනවද? දැනට අපි ADSL router එකට කෙලින්ම RJ45 cable එකකින් connect කරනවනේ PeoTV device එක හිතන්නකෝ අපිට PeoTV device එක වෙන floor එකකට ගෙනියන්න වෙනවා පහල diagram එකේ වගේ. අපිට RJ45 එක floor හරහා ගෙනියන්නේ නැතිව, WiFi extender (or...
  2. Jack_Sparrow

    තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක්

    තමන් 3% ජෙප්පෙක් ද කියලා detect කරන විදියක් මෙන්න තමන්ටම කරන්න පුලුවන් test එකක් පහල තියන පින්තූරය බලන්න තප්පර 5ක් ඇතුලත සතුටු හිතිලා කරන්න හිතුනනම් ඔබ බයියෙක් තප්පර 5ක් ඇතුලත දැක්කේ නෑ වගේ ඉන්න හිතුනනම් ඔබ ටොයියෙක් තප්පර 5ක් ඇතුලත ඕකේ මොනවා ආයෙත් හොයාගන්නද ඕක TVS wheel එකක්නේ...
  3. Jack_Sparrow

    Global economy crisis and අපි

    උඹ බයියෙක්, ටොයියෙක්, ජෙප්පෙක් උනත්... නතිනම් හෙළයෙක්, හම්බයෙක්, කුරුසයෙක්, දෙමලෙක් උනත්.. අපි හැමොටම එකට කෙල වෙන්නේ.. මේ යන විදියට අපි corona වලින් බේරුනත් Global economy එකටම කෙල වෙන නිසා අපි ගොඩක් එවුන්ට කෙල වෙනවා... (P.S Corona හදාගත්තොත් ඊට වඩා කෙල වෙනවා ) දැනටමත් tourism and aviation...
  4. Jack_Sparrow

    Agent warranty vs Resellers agent warranty?

    ෆ්‍රෙන්ස් දැන් liberty එකේ තියනවනේ අම්බානට phone කඩ. මේවාගේ Nokia, Huawei, Xiaomi වගේ phone වලට agent warranty එක්ක තියනවනේ. අපි මුන්ගේ ගනන් එක්ක agent stores වල තියන ගනන් බලද්දි, agent stores වල ගනන් පට්ට වැඩියිනේ. Agent store එකක ඉන්න එකෙක්ගෙන් මොකද්ද වෙනස ඇහුවාම කියනවා activate වෙන දවස්...
  5. Jack_Sparrow

    Real බස් පිස්සෝ..

    අපේ එවුන් ඉන්දියන් බස් එකට light ටිකක් speaker ටිකක් හයි කරලා රඟද්දි මේ බලපල්ලා.. මූ school bus එකක් ගෙයක් කරලා.. l19o1wZqpCI මුට ඕනි වෙලා තියෙන්නේ රටේ වටේ යන්න වහනේ.. ඔක්කොම වගේ මූමයි හදල තියේන්නේ.. තව එකෙක් double decker bus එකක් ගෙයක් කරලා.. xeMT1d_L-hw සුද්දන්ගේ මම දැකපු දෙයක්...
  6. Jack_Sparrow

    Where to buy eeprom programmers?

    electronic වැඩ්ඩෝ ඉන්නවනේ කිරියේ, eeprom programmers ලංකාවේ ගන්න තියන තැන් දන්නවද? මට 93c66 එකක් කරගන්න ඕනි, මේවාට කරන eeprom programmer එකක් උනාම ඇති. program කරන්න දන්න එකක් ඉන්නවනම් කියන්න, සධාරණ ගානක් දෙන්නම්
  7. Jack_Sparrow

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ මේ පාර එකෙන් electric වාහන වලට සෑහෙන්න ලොකු සහනයක් දීල තියනවා.. ඒවා ගෙවන ගානට වටින නිසා මිනිස්සු 2nd වාහනේ විදියට ගොඩක් අය ගනියි. වැඩියෙන් විකිණනවා කියන්නේ ඉක්මනට එහෙම අනිව charging points හැදෙනවා ඒක පට්ට. long term රටේ electrical consumption...
  8. Jack_Sparrow

    මොනාද හොඳ වතුර මෝටර් - Water pump

    මොනාද හොඳ වතුර මෝටර් - Water pump යාලුවනේ ගෙදරට වතුර මෝටර්යාක් ගන්න වෙලා.. මේ දවස් වල මොනාද හොඳ brands... ඉස්සරනම් ජිනසේන හොඳයි කියනවා, දැන් එච්චර හොඳ නෑලු Solex, Arpitec තියනවා...
  9. Jack_Sparrow

    සිංහලුනේ DSLR කැමරාවක් ගන්න උදව් කරපියව්..

    සිංහලුනේ DSLR කැමරාවක් ගන්න උදව් කරපියව්.. සිංහලුනේ මට DSLR කැමරාවක් ගන්න දොල දුකක් පහල උනා. photography ලොකුවට දන්නේ නෑ ඉගෙනගන්න ආසයි. මුලින් හිතුවේ Nikon D5300/D5500 ගන්නවා කියලා. Body එක මුලින් ගත්තට පස්සේ ඉතින් ගොඩක් lenses ගන්න වෙන නිසා, හිතුව motor එක එන D7100 එකක් ගන්න. දැන් D7500...
  10. Jack_Sparrow

    ETCA and YAMU

    YAMU එක අයිති Indika Samarajiva (a.k.a Indi Samarajiva) මෙයා show එකට ETCA ගැන article ලියලා video හැදුවා.. :lol: https://www.yamu.lk/blog/ectacepa-faq toxmHk1vpYw පොරගේ පියා Rohan Samarajiva ETCA වලට සපොර්ට් :P Sri Lanka should open up more than two sectors for ETCA: Prof. Samarajiva...
  11. Jack_Sparrow

    Stand Against ECTA

    Stand Against ETCA අයී.ටී කාරයෝ වෙන අපි පාරට බහින්නෙවත් නැති එකේ, එකේ සහ අනිත් සමාජ ජාල වල profile picture එක මේකට මාරු කරමුද? හැමෝම එකම දාගෙන ගියොත් ඒකේ එකක් තියනවා.. බයියෝ, ටොයියෝ, ජෙප්පො, රජයේ විශ්ව විද්‍යාලකාරයෝ, පෞද්ගලික විශ්ව විද්‍යාල කාරයෝ කිය කිය බෙදි බෙදි අපි මරාගන්නවා, මේක ආවම...
  12. Jack_Sparrow

    Api Kawuruda Original version - Senata Batagoda

    මෙන්න කොල්ලනේ ආර්ටිස්ට්ලා... දැන් ඉන්න ගොබ්බයෝ වගේ නෙමෙයි.. BK2ZpZFOB18 මේකත් මගේ ආසම සින්දුවක් nmUcESIAo9I සිහින මවන්නැති අහස උසට තනියම ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර.. ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට හදට දැනෙන දේවල් ඇයි එතරම් බර.. සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක...
  13. Jack_Sparrow

    O postive/O negative වකුගඩුවක් අවශ්‍ය කර තිබේ..

    O postive/O negative වකුගඩුවක් අවශ්‍ය කර තිබේ.. කොල්ලනේ මම දන්න කෙනෙක්ට O postive/O negative වකුගඩුවක් අවශ්‍ය කර තිබේ.. Donors ල හොයාගන්න පුලුවන් විදියක් හරි කෙනෙක් හරි දන්නවනම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.
  14. Jack_Sparrow

    JVP View on Budget

    ගොඩ දෙනෙක් අහනවා, කෝ දැන් ජේ.වී.පී එකේ සද්ද නැද්ද කියලා. රාජපක්ශ මහත්ත්යට මඩ ගහනවා විතරයි කියලා. ඒත් පොඩ්ඩක් පැය දෙක තුනක් වෙන් කරලා පහල තියන ඒවා බැලුවොත් පෙනෙයි මුං කොච්චර හොඳට අයවැය ගැන විවේචන කරනවද කියලා.. නිකං බොරුවට මේක වැඩක් නෑ කියලා බැන බැන ඉන්නේ නැතිව.. දැන් ඇත්තටම වෙලා තියෙන්නේ...
  15. Jack_Sparrow

    20 Split-Depth GIFs That’ll Have You Seeing In Eye-Popping 3D

    source www.collegehumor.com/post/7031410/20-split-depth-gifs-thatll-have-you-seeing-in-eye-popping-3d
  16. Jack_Sparrow

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    දේශපාලනය සහ මහ මැතිවරණය 2015 දැන් අපි කිරියේ දෙශපාලනයට පක්ශ බෙදිලා මරාගන්නවනේ... කොච්චර මරාගත්තත් අපි දෙන පක්ශය මාරු කරන්නේ හරි අඩුවෙන්... මේ රටේ මෙච්චර කාලයක් කලෙත් ඔය වැරද්ද, මුලින් පක්ශය තෝරලා පස්සේ මොක්කු හරි තුන්දෙනෙක්ට මනාප ගහනවා. මේ එන ඡන්දයේ කවුරු අගමැති උනත් වැඩක් නැහැ තක්කඩි ගොඩක්...
  17. Jack_Sparrow

    සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද?

    සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද? පොඩි poll එකක් දාල බලමුද කී දෙනෙක් බොන නොබන අය ඉන්නවද කියලා... hidden poll එකක් දැම්මා privacy නිසා.. ;):):cool:
  18. Jack_Sparrow

    දත් කිඹුලාගේ dental එකේ add එක...

    දත් කිඹුලාගේ dental එකේ add එක... අහම්බෙන් දැක්කේ... පිස්සු හැදෙනවා නේද හිටං :P source : http://9gag.com/gag/aVXDPNd?ref=fbp
  19. Jack_Sparrow

    Modern Homes ~ නවීන ගෙවල්

    අඩෝව් මම හෙන ආසයි කවදාහරි මෙන්න මේ වගේ modern ගෙයක් හදන්න? :rofl: මේ වගේ එකක් අටවන්න කෝටි 2ක් වත් යයිද? :(:shocked: කාමර 4ක් වගේ වගේ තිබ්බාම ඇති.... වැසිකිලි ගොඩක් ඕනි නෑ ඒවත් 2ක් වගේ ඇති... මේ එක ගැන දන්න එකෙක් කියපන්කෝ...
  20. Jack_Sparrow

    CarChecks වගේ places කොහොමද??

    ඊයේ පෙරේදා ජර්මන් වාහන අරගෙන අනාත උනු කුකුලෝ එහෙම දැක්කා... :P:rofl:;) මම පහුගිය ටිකේ මුන්ගේ පෝට්ස් දැක්කා.. මුං හැපිච්චා ජල්තර දාල විකුනන්න හදන ඒවා අල්ලනවා.. වාහනයක් ගන්න කලින් මුන්ගෙන් චෙක් කරගන්න පුලුවන්... මුන් සිරාවටම චෙක් කරනවද නැත්තම් බොරුවක්ද කරන්නේ?:confused...

    No contents