ලංකාවේ ෆ්රිලාංසින් කරන එවුන් හරියට හැසිරෙන්නේ ලෝඩ් පකිර්ලා වගේ. උන්ගෙන් 1%කටවත් අවුරුද්දට ලක්ෂ 18ට වැඩි ආදායමක් එන්නේ නැහැ. ඒ උනාට කතාව බදු වලින් උන්ට වෙන අසාධාරණේ ගැන.
ඒවායින් වැඩක් නැහැ. අනිත් රස්සා කරන එවුන් බදු ගෙවනවනම් උබලත් ගෙවපල්ලා. රටේ තියන ෆ්රී සවිස් උබලත් පාවිච්චි කරනවානම් බදු...