Facebook ආරක්ෂාව තර කරමු
ගොඩ කාලෙකින් ලිපියක් ලියන්න බැරි උනා, ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා.. ඉතිං ඔන්න අද අරගෙන ආවා තමන්ගේ Facebook Account එක කොහොමද Hackersලා ගෙන් ආරක්ෂා කර ගන්නේ කියලා පොඩි ඉඟියක් කියලා දෙන්න, සමහර අයනම් මේක දන්නවා ඇති. මේ දන්නේ නැති අය වෙනුවෙන් තමයි. එහෙනම් ඔන්න මම...