Questions අශ්වගන්ධ + Stress management + Focus

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    ආයෙත් studies පටන් ගත්ත work කරන ගමන්ම. මේ දවස් වල 05:00-23:00 වැඩ. ඒ නිසා මන් දැන් මාසයක් විතර මේක ගන්නව. ෆෝකස් එකේ ලොකු වෙනසක් උනේනම් නෑ. Stress manage වෙනව වගේ එකක්නම් තියෙනව. වෙන හොඳ options මොනවද ඔයාල දන්න.

    IMG_8515.jpeg
     
    • Like
    Reactions: Naughty_kiththa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ආයෙත් studies පටන් ගත්ත work කරන ගමන්ම. මේ දවස් වල 05:00-23:00 වැඩ. ඒ නිසා මන් දැන් මාසයක් විතර මේක ගන්නව. ෆෝකස් එකේ ලොකු වෙනසක් උනේනම් නෑ. Stress manage වෙනව වගේ එකක්නම් තියෙනව. වෙන හොඳ options මොනවද ඔයාල දන්න.

    View attachment 252061
    ඕවා එපා..
    Setraline 50mg or 100mg ගනින්..
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    ඕවා එපා..
    Setraline 50mg or 100mg ගනින්..
    මේක ඩිප්‍රෙෂන් වලට දෙන එකක්නෙ බන්.
    උබ මේක ගන්නවද/පාවිච්චි කරල තියෙනවද
    side effects නැති natural එකක් ගත්තනම් හොදයි නේ බෙහෙත් වලටම addict වෙනවට වඩා..
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මේක ඩිප්‍රෙෂන් වලට දෙන එකක්නෙ බන්.
    උබ මේක ගන්නවද/පාවිච්චි කරල තියෙනවද
    side effects නැති natural එකක් ගත්තනම් හොදයි නේ බෙහෙත් වලටම addict වෙනවට වඩා..
    Depression , Stress, Anxiety , Excessive Sweating ඔය ඔක්කෝටම common දෙන එකක් ඕක.. 50mg ගනින්.. උදේ එකයි හවස එකයි කෑමට පස්සෙ.. වැඩි වගේ නම් 25mg ගානේ ගනින්..
    උපරිම මාසයක් හෝ දෙකක් බීලා නතර කරපන්..
    පළමු සතියෙන් ප්‍රතිඵල එනවා...

    අශ්වගන්ද මමත් ගන්නවා
    කියන තරම් stress control එකක් නෑ බන්..
    හැබැයි ඕකෙන් කරල් දෙකක් බීලා බලපන් සෙක්ස් කරන්න විනාඩි 20 කට කලින්.. බඩු යන්නේ නෑ පැයක් යනකම්..ඒකට නම් මරු..

    අශ්වගන්ධ කියන්නෙ අමුක්කරා වලට නේද බන්?
    ඔව්.. බීම් ප්‍රඩක්ට් එකේ පැනියකුත් ඇවිත් තියෙනවා දැන්..
    ------ Post added on Jun 11, 2025 at 9:59 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,322
    113
    Depression , Stress, Anxiety , Excessive Sweating ඔය ඔක්කෝටම common දෙන එකක් ඕක.. 50mg ගනින්.. උදේ එකයි හවස එකයි කෑමට පස්සෙ.. වැඩි වගේ නම් 25mg ගානේ ගනින්..
    උපරිම මාසයක් හෝ දෙකක් බීලා නතර කරපන්..
    පළමු සතියෙන් ප්‍රතිඵල එනවා...

    අශ්වගන්ද මමත් ගන්නවා
    කියන තරම් stress control එකක් නෑ බන්..
    හැබැයි ඕකෙන් කරල් දෙකක් බීලා බලපන් සෙක්ස් කරන්න විනාඩි 20 කට කලින්.. බඩු යන්නේ නෑ පැයක් යනකම්..ඒකට නම් මරු..

    ඔව්.. බීම් ප්‍රඩක්ට් එකේ පැනියකුත් ඇවිත් තියෙනවා දැන්..
    ------ Post added on Jun 11, 2025 at 9:59 AM
    ow,

    Capsule walata loku ganak yanwa nan beheth badu kada walain powder eka ganna, eka labaii
    nida ganna kalin T spoon bagayak ekka wathura bonna
    ඕව ගත්තොත් කාලයක් යද්දි ඇඩික්ට් වෙන්න බලයිද බන්. ඕක නැතුව නින්ද යන එකක් නැති වෙයිද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔකෙන් ටෙස්ටොස් බුස්ට් වෙනවලු
    මටත් ගන්න කිව්ව ජිම් එකෙන් වෙනසක් තියෙනව කියල
    ඊට් පස්සෙ ක්‍රෙටින් ගන්න කිව්ව
    අන්තිමට ප්‍රොට්න් ගන්න කිව්වෙ
    අරන් බලන්න හොද බ්‍රැන්ඩ් එකක් කියපන්කො අශ්වගන්ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Ashwaganda ohoma tablet form absorb wenne ne ban.Ashwagnda kudu packet ganin daraz eke athi.ita passe la unu wathure diyakarala nattan mild rasne elakiri ekka beepan.etakotai effect eka enne.