SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ

    මම අද එකක් ගත්තා

    එත් පොඩි අව්ලක් තියෙනවා

    PRN3005L-195764b4324347742b695ab18c28f2a5.jpg

    මේකේ ඇන්ටනා දෙකක් නැනේ දිලා හැබැයි ඇන්ටනා හයි කරන්න පොට් දෙකක් තියෙනවා සුදු පාට ප්ලාස්ටික් කැල්ලකින් වහලා එහේමද ‍මේ රව්ටරේ එන්නේ
    නෙට් එකේ බැලුවත් විස්තරයක් හොයාගන්න බැරිඋනා :confused::sorry:
     
    • Like
    Reactions: shadow1

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එන්න ඔනි
    කතා කරලා අහපන් කො හුත්තො මගෙ ඇන්ටනාව කියලා
     
    • Like
    Reactions: IDG

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Location Anuwa THamai antenna denne
    Signal Thiyena place ekak nam antenna one ne
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එන්න ඔනි
    කතා කරලා අහපන් කො හුත්තො මගෙ ඇන්ටනාව කියලා
    අඩේ ඇත්තටම එනවාද එහේනම් මුන් එක හලලා :angry::angry:
    දැන් ඉතින් ආයෙ යන්න එපැයි:sorry: කොල් ගත්තාට ආන්ස්වර් කරේ නැ බන් :eek:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Antenna නැතුවත් signal තියනවද බලපන්.. සිග්නල් නැත්නම් router එක ගත්ත තැනට ගිහින් antenna 2 ක් ඉල්ලගෙන එන්න..
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mage yaluwekge okak tiyanawa pora nam antenna set karan na signal enawalu ohoma tibbath
    එහේනම් ඹනේ නැතුව ඇති කනෙක්ෂන් එක හවසට දෙනවා කියලා තිබුනේ එක දුන්නාම බලමු එහේනම්
    Location Anuwa THamai antenna denne
    Signal Thiyena place ekak nam antenna one ne
    එකද දන්නේ නැ එහෙනම් ගිහින් දාලා බලලා කියන්නම් ස්පිඩ් එක ‍එහේම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Antenna නැතුවත් signal තියනවද බලපන්.. සිග්නල් නැත්නම් router එක ගත්ත තැනට ගිහින් antenna 2 ක් ඉල්ලගෙන එන්න..
    SLT එකෙන්මයි ගත්තේ මචන් අම්මා ගිහිල්ලා එයාට තෙරෙන්නේ නැනේ ඹව්වා
    ගෙදර ගිහින් සිග්නල් බලලා ගිහින් ගන්න ඹනේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    SLT එකෙන්මයි ගත්තේ මචන් අම්මා ගිහිල්ලා එයාට තෙරෙන්නේ නැනේ ඹව්වා
    ගෙදර ගිහින් සිග්නල් බලලා ගිහින් ගන්න ඹනේ

    Signal අවුල් නම් antenna එක ගනින් මචන්..
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    oka ke antena ellanna kalin balapana signal thiyenawada kiyala, kohomath umba damme airtel nemei nam signal tiyenna ona. (umba inne mathara wage nem hitha hadagena batapola antena ekak hai karaganin)
     
    nimesh nd

    Junior member
  • Jan 19, 2016
    83
    37
    18
    Sri Lanka,Mirigama
    අපරාදේ ඔය රවුටර් එක ගත්තේ බන්..අපේ ගෙදරට මම slt එක⁣ට කිව්වා සිග්නල් check කරන්න එන්න කියලා එතකොට උන් ආවා එද්ද් උන් අරන් ආවේ ඔය රවුටර් එක සිග්නල් check කරන්න එතකොට ඔය prolink router එකට සිග්නල් අද්දන්නෙම නැ..ර්ට පස්සේ උන් ගියා සිග්නල් නැ කියලා ..ර්ට පහුවෙනිදා මම යාලුවෙක්ගෙන් slt කලු පාට B310s-925 රවුටර් එක ඉල්ලන් ඇවිල්ලා බැලුවා..එතකොට සිග්නල් කනු 4ක් පෙන්නුවා..මන්න්ම් කියන්නේ prolink router කියන්නේ මල ජරාවක්..සිග්නල් වලටනම් B310S-925 රවුටර් එක තමා.සුපිරි.
     
    Last edited:
    • Like
    Reactions: IDG

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපරාදේ ඔය රවුටර් එක ගත්තේ බන්..අපේ ගෙදරට මම slt එක⁣ට කිව්වා සිග්නල් check කරන්න එන්න කියලා එතකොට උන් ආවා එද්ද් උන් අරන් ආවේ ඔය රවුටර් එක සිග්නල් check කරන්න එතකොට ඔය prolink router එකට සිග්නල් අද්දන්නෙම නැ..ර්ට පස්සේ උන් ගියා සිග්නල් නැ කියලා ..ර්ට පහුවෙනිදා මම යාලුවෙක්ගෙන් slt කලු පාට B310s-925 රවුටර් එක ඉල්ලන් ඇවිල්ලා බැලුවා..එතකොට සිග්නල් කනු 4ක් පෙන්නුවා..මන්න්ම් කියන්නේ prolink router කියන්නේ මල ජරාවක්..සිග්නල් වලටනම් B310S-925 රවුටර් එක තමා.සුපිරි.
    :yes::yes::yes:
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Oya router ekak use karana ekek gen ahapan signal thathwe gena. Samahara un oya router eka chora kiya kiya hitiya. Huawei Black color router eka hondai ara Dialog eketh denne ekamai.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Signal අවුල් නම් antenna එක ගනින් මචන්..
    ඊයේ ගිහින් බැලුවා මචන්

    සිග්නල් කනුවයි තියෙන්නේ download speed එක එහේම නම් අව්ලක් නැ 7 Mbps තියෙනවා එ උනාට ඇන්ටනා දෙක ඉල්ල ගන්න ඹනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    oka ke antena ellanna kalin balapana signal thiyenawada kiyala, kohomath umba damme airtel nemei nam signal tiyenna ona. (umba inne mathara wage nem hitha hadagena batapola antena ekak hai karaganin)
    ඹව් මන් මුලින් යාලුවෙක්ගේන් huawei එකක් ඉල්ලගෙන ඇවිත් බැලුවා එකට ‍හොදට සිග්නල් තිබුනා :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපරාදේ ඔය රවුටර් එක ගත්තේ බන්..අපේ ගෙදරට මම slt එක⁣ට කිව්වා සිග්නල් check කරන්න එන්න කියලා එතකොට උන් ආවා එද්ද් උන් අරන් ආවේ ඔය රවුටර් එක සිග්නල් check කරන්න එතකොට ඔය prolink router එකට සිග්නල් අද්දන්නෙම නැ..ර්ට පස්සේ උන් ගියා සිග්නල් නැ කියලා ..ර්ට පහුවෙනිදා මම යාලුවෙක්ගෙන් slt කලු පාට B310s-925 රවුටර් එක ඉල්ලන් ඇවිල්ලා බැලුවා..එතකොට සිග්නල් කනු 4ක් පෙන්නුවා..මන්න්ම් කියන්නේ prolink router කියන්නේ මල ජරාවක්..සිග්නල් වලටනම් B310S-925 රවුටර් එක තමා.සුපිරි.
    එකක් ගෙනල්ලා තමා මචන් චෙක් කල‍ේ එකට හොදට සිග්නල් තිබුනා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඊයේ ගිහින් බැලුවා මචන්

    සිග්නල් කනුවයි තියෙන්නේ download speed එක එහේම නම් අව්ලක් නැ 7 Mbps තියෙනවා එ උනාට ඇන්ටනා දෙක ඉල්ල ගන්න ඹනේ

    Speed eka මදි නේ.