LG or Xiaomi Help

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මගේ යාලුවෙක් එනවා උට කියල ගෙන්නගන්න හැදුවේ

    1. Xiaomi Redmi Note 3 Pro :D :D

    https://uae.jadopado.com/product/JM...al-sim--space-grey-english-only-hk-ver/313795

    rs 32000 වගේ වෙන්නේ :P :P

    2. LG G Flex 2, :D :D

    http://www.awok.com/mobile-phones/lg_g_flex_2_32gb_red/dp-1229656/

    rs 31150 වගේ වෙන්නේ :P :P

    මොකද්ද හොද එක .xiaomi එකට බඩු තියෙයිද :dull: :dull:
    පට්ට ලාබයි දෙකම :yes: :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙ ෆේවරිට් LG
    ඒත් ඔය දෙකෙන් නම් xioami එක හොදයි..
    build quality එක ගැන බය වෙන්න එපා xioami පට්ට