Interview එකකිං තෝරගෙන, promotion දීලා, maximum review points දීලා, අඩුපාඩුවක් නැතිව සලකනවා මට නම්. ලංකාවෙදි මීට වඩා කැපිලි තිබ්බා. 🤡
Not fare to generalise as such. As I see, there are more people from south and middle Asia claiming benefits to the maximum extend than Africans altogether...