1. ^Chamith^BE_ONE

    ~~~ මොහොතක මතකය ~~~

    :love::love::love:
  2. ^Chamith^BE_ONE

    ඉපදුනු කාටත් පොදු වූ උරුමය

    තාම ඉපදිලත් නෑ වගේ තමයි :yes::yes::love::love::love:
  3. ^Chamith^BE_ONE

    වැටි වැටී නැගිටපන්!

    ස්තුති ඔබට ... :love::love::love:
  4. ^Chamith^BE_ONE

    වැටි වැටී නැගිටපන්!

    ස්තුති ඔබට ... :love::love::love:
  5. ^Chamith^BE_ONE

    ~~~ මොහොතක මතකය ~~~

    ~~~ මොහොතක මතකය ~~~ සීතලයි ඔය අත්ල, පුදුම සිනිඳුයි, මොහොතකට වුණත්, හිත නතරවුණා... ඇස් දෙක මාව මඟහැරියත්, හිත ගැස්සුනා කියලා, මට දැනුනා... ඇඟිලි තුඩුවලින් මගේ අත, මිරිකගත්තේ ඒ නිසා නේද? නමවත් දන්නේ නෑ, හමුවුණෙත් මොහොතකට, ඒ වුණත්, දැනගෙන හිටියා වගේ, ආත්ම ගානක්.... මමත් ඔයාගේ, අත්පොඩිය තවත්...
  6. ^Chamith^BE_ONE

    වැටි වැටී නැගිටපන්!

    ස්තුති ඔබට ... :love::love::love:
  7. ^Chamith^BE_ONE

    ඈ මඟ බලන්නී...

    ඈ අඬන්නී, මඟ බලන්නී, ඔහු එනතුරා.... දෑස් නොනිඳා, දුක් විඳිද්දී, ඈ, තවමත් බලා හිඳින්නී... තනිකමට පුරුදුවී, කඳුළු බිඳු මිතුරුවී, ඈ ලඟ, තනි රකීවී, ඈ, මඟ බලන්නී, ඔහු එනතුරා... ඔහු, රට රකිද්දී, රුපුබල බිඳිද්දී, මියැදුනේ, විරුවකු ලෙස, දෙසේ... එහෙත්, ඈ, නොදන්නී, තවමත් මඟ බලන්නී, සෙනෙහසිනි...
  8. ^Chamith^BE_ONE

    ඉපදුනු කාටත් පොදු වූ උරුමය

    ඉපදුනු කාටත් පොදු වූ උරුමය සරම් බැනියම් ඇන්දත්, ටයි කෝට් කලිසම් ඇන්දත්, එන්න කිව්වාම නොගිහිං ඉන්න බැරි තැනක්.... පයිං ගියත්, ප්‍රාඩෝ එකක ගියත්, හැමෝම යන එකම තැනක්.... පැල්පතක හිටියත්, සුපිරි මැදුරක හිටියත්, වෙලාව ආවාම යන්නම වෙන තැනක්.... පානුයි පරප්පුයි කෑවත්, හැම් බේකන් කෑවත්, නොගිහින්...
  9. ^Chamith^BE_ONE

    ~~~ මම ඉඳීවී... ~~~

    ~~~ මම ඉඳීවී... ~~~ තරු කැටක් වී, ඔබට තනි රකිමී, ඈත දුර අහසේ, ඔබ සිටිද්දී... නිල් සයුර වී, මඟ බලාවී, ගඟක් වී සුසිනිඳු, ඔබ ගලද්දී... මියෙන තුරු, මම ඉඳීවී, ඔබේ වී, හද ගැස්ම වී.....
  10. ^Chamith^BE_ONE

    වැටි වැටී නැගිටපන්!

    ස්තුති හැමෝටම :love::love::love::love:;););)
  11. ^Chamith^BE_ONE

    Win 10

    ඕක එන්නේ සාමාන්යෙන් CRACK VERSION WIN UPDATE වලට .. ලයිසන් WIN එකක් අරන් දාගන්න .. ඒක තමයි විසදුම ..
  12. ^Chamith^BE_ONE

    වැටි වැටී නැගිටපන්!

    :love::love::love::love:
  13. ^Chamith^BE_ONE

    මගේ තනිකම

    ~~ මගේ තනිකම ~~ දුන් සහසක් පොරොන්දු වියැකිලා ගිහිං, කඳුළු විතරක් තනිකමට තුරුළුවෙලා ඉතිං, කියනවා දුක හිතෙන කතාවක් හෙමිං, අසන්නට ඔබ නෑ , ඔබ මා දමා ගිහිං... මහද දුක්ගිනි ඉහිළුවා ඉතිං, කඳුළු තරුකැට වැතිරුණා හෙමිං, සිනහ මල් කැන් වියැළිලා ගිහිං, ඔබ නැතිව මම හඬනවා දුකිං... මියෙනතුරු මා ඉන්නවා...
  14. ^Chamith^BE_ONE

    වැටි වැටී නැගිටපන්!

    වැටි වැටී නැගිටපන්! ~~ වැටි වැටී නැගිටපන්! ~~ උඹ හිටගන්න හදනකොට ඇදගෙන වැටේවී මහපොලොවට අනේක වාරයක් ඒත් සැලෙන්නෙපා හිතට වීරිය අරන් ආයෙමත් නැගිටපන් සමහරු හිනාවේවී ගණන් ගන්නෙපා තඹ සතේකට උං හිතන් ඉන්නේ කවදාවත්ම උං වැටෙන්නේ නෑ කියලා! ඒත් උන්ට අමතකයි ඇවිදින්න කලින් කීපාරක් දණගාපු , බඩගාපු අයද අද...
  15. ^Chamith^BE_ONE

    ඔය ඇස්......

    ස්තුතියි සහෝ ... :love::love::love::yes::yes:
  16. ^Chamith^BE_ONE

    නුඹ..

    ~~~~~~ නුඹ ~~~~~~ පිපුනු මලකට සුවඳ මෙනි නුඹ සිඳුනු ගඟකට පැන් පොදකි නුඹ අඳුරු අහසට සඳක් මෙනි නුඹ වියලි කතරට වැසි දියයි නුඹ මගේ දිවියේ හුස්ම පොද නුඹ....
  17. ^Chamith^BE_ONE

    ඔය ඇස්......

    :love::love::love:ස්තුතියි සහෝ ... :love::love:
  18. ^Chamith^BE_ONE

    මාරයා

    ~~~~ මාරයා ~~~~ අත වනයි විටෙක ලංවෙයි විටෙක දුරස් වෙයි එනමුදු හැර නොයයි යම් දිනක ඇය ජය ලබයි මා පරදියි... ඔබ??

    No contents