You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
~~~~~~ නුඹ ~~~~~~
පිපුනු මලකට
සුවඳ මෙනි නුඹ
සිඳුනු ගඟකට
පැන් පොදකි නුඹ
අඳුරු අහසට
සඳක් මෙනි නුඹ
වියලි කතරට
වැසි දියයි නුඹ
මගේ දිවියේ
හුස්ම පොද නුඹ....
-
lover-couple.jpg
29.4 KB
· Views: 42