DFCC Credit Card ප්රශ්ණයක් ⛔⛔⛔
මචං අපේ office එකට ආව DFCC Credit Card agentල වගයක්. උන් ටෝක් කරල paysheet එහෙම බලල කිවුව අනිවා credit limit එක අවම 100, 000 ලැබෙනව, card එක free දෙන්නෙ අවුරුද්දකට ඕන්නම් ඒ අතර cancel කරගන්න පුලුවන් කියල. ඒ නිසා credit limit එක 100,000වත් නැත්නම් හරි card එක සෙට්...