Athula Amaya NEW 21+

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    sorry10.gif


    මං PHP ඉගෙන ගන්න හොඳ තැනක් අහල නූලක් දැම්ම. එකෙක් වත් reply කලේ නෑ. දැන් වත් කියාපල්ලකො..

    PHP ටිකක් පිලිවෙලකට ඉගෙන ගන්න තැනක්. online tutorial වලින් ඉගෙන ගනින් කියන්න එපා.


    ESOFT, UCSC, SLIIT ??? නැත්නම් වෙනින් තැනක් හරි??