1. haroon.plus

    15,000 කට වගේ Phone එකක්?

    මචං මේ දවස්වල 15,000කට වගේ යන phone මොනවද තියෙන්නෙ? Brand එක මොකක් වුනත් අවුලක් නෑ. පාවිච්චියට ටිකක් හොඳ එකක්. වැඩි වැඩක් මුකුත් ඕන නැ. Use වෙන්නෙ Call ගන්න විතරයි. වැඩිම උනොත් (Whatsapp/facebook) යයි.
  2. haroon.plus

    අඩුම ලීසිං ???????

    මචං 2019 වාහනේකට ලීස් එකක් දාගන්න ඕනෙ. ගාන 22ක් වෙනව. අතින් 10ක් වගේ දෙන්න පුලුවන්. ඉතුරුගාන ලීස් එකක් දාන්න ඉන්නෙ. මාසික වාරිකය ටිකක් අඩු එකක් නම් ලේසී. මොන company එකද හොඳ මේ දවස්වල? :confused: :confused: :confused: :confused:
  3. haroon.plus

    Zotye Z100 2019 or Micro Panda 2017 ?

    මචං වාහන දැන් ගිනි ගණන්නෙ. පොඩි බ්ජට් වාහනයක් ගන්න බැලුවෙ. දෙකක් සෙට් වෙලා තියෙනා එකම ගානට. එකක් Micro Panda (2017-1st owner, 24000km) අනික, Zotye Z100- Man2019/Reg2021 1st owner, 8000km. දෙකම 22ක් වෙනව. Experience තියෙන උන්ගෙන් idea එකක් තමයි ඕනෙ.. :confused: :confused: :confused: :confused...
  4. haroon.plus

    මැයි මාසය නුවර එලිය කාලගුණ දේශගුණ තත්වය??

    මචං අපි මැයි 14,15,16 නුවර එළිය පැත්තෙ රවුමක් දාන්න ඉන්නෙ. ඒ දවස්වල නුවර එළියෙ සාමාන්‍යයෙන් දේශගුණ තත්වය කොහොමද? සීතල, වැස්ස, මල් පිපෙන කාල එහෙම තියෙනව නේද බන්..? :confused::confused::confused:
  5. haroon.plus

    නුවර එලිය with Wife - නවතින්න සහ බලන්න තැන්?

    මචං මමයි wifeයි අපේ anniversary එකත් අල්ලල මැයි මාසෙ මැද වගේ නුවර-එලියෙ රවුමක් දාන්න ඉන්නෙ. Night දෙකක් ඉන්න තමයි කල්පනාව. දැනට නවතින්න බලපු place තමයි මේ තියෙන්නෙ.. Willmount Cabins :love: :love::love: Stoney Croft lin Little England :love::love: Hideout Cabins :love: මේ තැන්වල හිටපු අය...
  6. haroon.plus

    දම්රෝ පදම්කල රබර් ගෘහභාණ්ඩ හෝ??

    මචං දම්රෝ එකේ තියෙනව පු‍ටුසෙට් හදල තියෙන්නෙ පදම් කරපු රබර්ලීයෙන්. ඒව අවුලක් නැද්ද මචන්. එක chair එකක් 8,000/=-9,000/=ක් වගේ වෙනව. හැබැයි හොඳ ලීයකිනුත් ඔයගානට කරල දෙන තැන් දැක්ක. ඒත් මෙතන තියෙන වාසිය credit card interest free installment වලට ගන්න පුලුවන්. අනික හදවන්න ගිහාම කාලයක් යනව. මට...
  7. haroon.plus

    Car එකේ පිටතින් හොඳ Shine එකට හොඳ Smell එකක් එන්න ?

    මචන් සමහර වාහන පරන උනත් ලගින් යද්දි සුවඳයි.. (Paint සුවඳ නෙමෙයි) Shine එකත් එහෙමයි.. කොහොමද මෙහෙම තියාගන්නෙ? දැන් අර Pure wax කියල තියෙන එක හොඳයිද? පාවිච්චි කරපු අය ඉන්නවද? වෙන මොනව හරි ඒ වගේ item තියෙනවද? 🙄🙄🙄🙄
  8. haroon.plus

    කොළඹ-🏖 තිරිකුණාමල (Jungle Beach by Uga) කොහොමද යන්න ලේසි? 🚂 / &#12

    කොළඹ-🏖 තිරිකුණාමල (Jungle Beach by Uga) කොහොමද යන්න ලේසි? 🚂 / &#12 මචං මායි වයිපරෙයි vacation එකට Jungle Beach by uga escapes (Trinco) යන්න ඉන්නෙ. යන්නෙ weekday එකක. 1. Check-in time 02.30 ට සෙට් වෙන්න යන්න හොඳම ක්‍රමය මොකක්ද? Train තියෙනවද? නැත්නම් bus එකේ යන එකද ලේසි? (Train එකක් තියෙනව නම්...
  9. haroon.plus

    📖 📖 📖 Cyber Security Reasearch/Thesis Help 🏫 🏫

    📖 📖 📖 Cyber Security Reasearch/Thesis Help 🏫 🏫 මචන් මම UCSC එකේ Cybersecurity MSc එක කරගෙන යනව. මගෙ job එකත් එක්ක පට්ට අමාරුයි බන් time manage කරගන්නත්. ආසාවට පටන් ගත්තට දැන් නම් වහක් වෙලා තියෙන්නෙ. Trending cyber security research topics මොනවද බන් මේ දවස්වල. කරපු research එකක් නැද්ද කා...
  10. haroon.plus

    DFCC Credit Card ප්‍රශ්ණයක්

    DFCC Credit Card ප්‍රශ්ණයක් ⛔⛔⛔ මචං අපේ office එකට ආව DFCC Credit Card agentල වගයක්. උන් ටෝක් කරල paysheet එහෙම බලල කිවුව අනිවා credit limit එක අවම 100, 000 ලැබෙනව, card එක free දෙන්නෙ අවුරුද්දකට ඕන්නම් ඒ අතර cancel කරගන්න පුලුවන් කියල. ඒ නිසා credit limit එක 100,000වත් නැත්නම් හරි card එක සෙට්...
  11. haroon.plus

    කෘෂි පොහොර කඩේකට Help එකක්

    කෘෂි පොහොර කඩේකට Help එකක් මචන්ල මේකයි සීන් එක. අපි පොඩි බිස්නස් එකක් කරන්න හිත හිත ඉද්දි ආපු idea එකක් තමයි කෘෂි උපකරණ/කෘෂි අශ්‍රිත නිශ්පාදන අලෙවි සැලක් (පොහොර වගේ දේවල්). ඒ ගැන දැනුම තියෙන පවුලේ කෙනෙක් ඉන්නව කඩේ කරගෙන යන්න නම්. ඒත් මට දැනගන්න ඕනෙ කොහොමද මේකට enter වෙන්නෙ කියන එකයි. විශේෂයෙන්ම...
  12. haroon.plus

    Development Officer :| :| :| :|

    මචං ඔය Development Officer post එක කොහොමද? Grade/Salary/Promotion එහෙම කොහොමද? :confused::confused::confused:
  13. haroon.plus

    මුල් ඇඳුම ඇඳල තියෙන උන්ගෙන් උදවුවක්

    මුල් ඇඳුම ඇඳල තියෙන උන්ගෙන් උදවුවක් මචෝ මං මේ සීරියස් අහන්නෙ. මගෙ වෙඩිමට මුල් ඇඳුම අඳිනවද ෆුල් කිට් ගහනවද කියල කල්පනා කලේ. මුල් ඇදුම (නිලමෙ) ඇන්දම හදිස්සියට බො*ක් වත් සෙට් උනොත් මොකද බන් කරන්නෙ. :baffled: මේක උදේ පාන්දරම අන්දනවනෙ බන්.. සෙට් උනොත් හද්ද අනාථයි නේද? එක්ස්පීරියන්ස් තියෙන උන්...
  14. haroon.plus

    කොන්ඩෙ සුදු වෙලා :/

    කොන්ඩෙ සුදු වෙලා :/ මචෝ මර කේස් එක. අවුරුදු විසි පහයි. ඒත් කොන්ඩෙ සුදු වෙනවනෙ බන්. දැන් වැඩී.. මුකුත් බේතක් හරි මොකක් හරි ජිල් මාට් එකක් හරි දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො. ලොකු උදවුවක්.. ඩොකෙක් හම්බ වුනොත් මොකක් හරි බේතක් දෙයිද?? :(:(:(:(:(:(
  15. haroon.plus

    80,000-90,000 අතර ලැපක්??

    මචන්ල.. 80,000-90,000 අතර ගන්න පුලුවන් හොඳ ලැපක් කියාපන්කො.. Ultra book වලට යන්න නම් අමාරු වෙයි නේද?? :confused::confused:
  16. haroon.plus

    ASUS ලැපක් ගන්න හෙල්ප්

    ASUS ලැපක් ගන්න හෙල්ප් මචන් ASUS ලැපක් ගන්න හොද තැනක් කියාපල්ලකො.. Techzone අවුලක් නැද්ද?
  17. haroon.plus

    Ebay එකෙන් ලැපක් ගන්න හෙල්ප් එකක්

    Ebay එකෙන් ලැපක් ගන්න හෙල්ප් එකක් Ebay එකෙන් ලැපක් ගෙන්න ගන්න එක අවදානම්ද? Ebay එකෙන් ගෙන්නද්දි මෙහෙන් Tax වදින්නෙ නැතුව ගෙන්න ගන්න පුලුවන්ද..? :confused::confused::confused::confused::confused:
  18. haroon.plus

    Dongle එක 7.2 ද කියල බලන්නෙ කොහොමද

    Dongle එක 7.2 ද කියල බලන්නෙ කොහොමද මචන් මං ලඟ තියෙන dongle එක 7.2 ද කියල බලාගන්න විදිහක් තියෙනවද?:(:(
  19. haroon.plus

    Athula Amaya NEW 21+

    මං PHP ඉගෙන ගන්න හොඳ තැනක් අහල නූලක් දැම්ම. එකෙක් වත් reply කලේ නෑ. දැන් වත් කියාපල්ලකො.. PHP ටිකක් පිලිවෙලකට ඉගෙන ගන්න තැනක්. online tutorial වලින් ඉගෙන ගනින් කියන්න එපා. ESOFT, UCSC, SLIIT ??? නැත්නම් වෙනින් තැනක් හරි??
  20. haroon.plus

    PHP ඉගෙන ගන්න හොදම තැන

    PHP ඉගෙන ගන්න හොදම තැන මචන්ල PHP ඉගෙන ගන්න හොදම තැන මොකක්ද? නමට ඉගෙන ගන්න නෙමෙයි. ඕනෙ දෙයක් PHP වලින් කරන්න පුලුවන් විදිහට. දැන් කියන්න එපා online tutorial ටිකක් බලාගෙන ඉගෙන ගනින් කියල. මට පිලිවෙලකට ඉගෙන ගන්න ඕනෙ. ESOFT, UCSC, SLIIT ??? නැත්නම් වෙනින් තැනක් හරි?? :(:(:(:(:(:(:(:(

    No contents