1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
(ඩයලොග්,SLT,Mobitel,Airtel,Hutch)
2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?
3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?
4. ලාභ මොන පැකේජ්ද?
සහ ඉන්ටර්නෙට් සම්බන්ද ගැටළු අදහස් යෝජනා මේකේ දාන් යන්න.
මම - SLT WEB STARTER ADSL.
හැම මාසෙම 15-20 වෙද්දි ඉවර වෙනවා.ඊට පස්සෙ එක්ස්ට්‍රා GB 🥲...