1. Calcula

    Paypal එක permanently limit වුනා

    කලින් ඉදන් පාවිච්චි කරපු අකවුන්ට් එක මෙහෙට පේපෑල් දුන්නට පස්සේ ලිමිට් වුනා..:confused: ඒ දවස්වලම අකවුන්ට් එක ක්ලෝස් කරන්න දුන්න නිසා මම ඒක හදපු 4න් නම්බර් එක දැන් පවිච්චියක් නැති නිසා ආය ලොග් වෙන්න බැරුව අලුත් අකවුන්ට් එකක් හැදුවා දවස් දෙක්කින් විතර MIC/license & Business details සබ්මිට් කරන්න...
  2. Calcula

    කොළඹ ඉදන් දඹුල්ල/ මාතලේට transport 🚛

    කොළඹ ඉදන් දඹුල්ල/ මාතලේට යන ට්‍රාන්ස්පෝර්ට් දන්න ඒවා තියනවද? විශ්වාසවන්ත(lorry)
  3. Calcula

    Air line vs Rocell vs lanka tile vs lankem

    Air line marketing executive කෙනෙකුගේ Salary, allowances කොහොමද? Lankem ,Lanka tile, rocell වගේ sales related job role ඊට වඩා හොඳද?
  4. Calcula

    Singer slaes executive කෙනෙකුගේ Salary එක කොහොමද?

    Singer slaes executive කෙනෙකුගේ Salary එක කොහොමද? Agriculture sector එකේ up ------ Post added on 1736007597
  5. Calcula

    Surge Mr.bhanukaගේ Status එක දැක්කද?

    මොකද හිතන්නේ
  6. Calcula

    දවස productive විදියට ගෙවාගනන් මොනවද පාවිච්චි කරන techniques?

    දවස productive විදියට ගෙවාගනන් මොනවද පාවිච්චි කරන techniques?
  7. Calcula

    ජීවිතේ turning points!

    නිකමට ජීවිතේ ගෙයක් හදපු,වාහනයක් ගත්ත, මැරි කරපු වයස.. ඒ වෙද්දි financially මොනවගේ තත්ත්වයකද හිටියේ වගේ දාන් යමුද? කොටින්ම ඒ කලේ මෙහෙම කරානම් හොදයි කියලා හිතුන experience,tips,tricks,කෙලවුන කේස් ශෙයා කරන් යන්නෝ.. * බිස්නස් පටන්ගත්ත, Career එක අරවා මේවත් ලියන්න
  8. Calcula

    Flippa වෙබ්සයිට් සෙලින්🚀

    :confused:Flippa එකෙන් වෙබ්සයිට් සෙල්කරන එක්ස්පිරියන්ස් තියන kiriyan's help plz. එකෙන් වෙබ්සයිට් සෙල්කරන එක්ස්පිරියන්ස් තියන අය . *ලිසිටින්ග් ෆීස් කොහොමද? අපි ශෙයාර්ඩ් හොස්ටින්ග් එක්ක වෙබ්සයිට් 2ක් 3ක් තියනවනම් එක සයිට් එකක් දෙනකොට කොහොමද ඒක ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. *ලිසිටින්ග් ෆීස් කොහොමද? *අපි...
  9. Calcula

    ධනයෝජන ගිණුම් වාසි අවාසි💰

    ධනයෝජන වාසි අවාසි මොනවද? ධනයෝජන ගිණුම් තියන අය විස්තර කියන් යන්න. අනිත් කිරියන්ස්..බම්ප් එකක් දාන් යන්න😎
  10. Calcula

    ARTICLES OF THE ASSOCIATION එක හදාගන්න උදව්වක් :-)

    කම්පැනි රෙග්. එකේදී ඉල්ලන ARTICLES OF THE ASSOCIATION එක හදාගන්න උදව්වක් ඕන. කොහොමද හදන්න ඕන ටෙම්ප්ලේට් එකක් තියන්වද? inland revenue අපි රෙග්. කරපු ගමන් ලියාපදින්චි වෙන්න ඕනද? කෝ කවුරුත් නැද්ද කිරියේ දන්න කෙනෙක්? ------ Post added on 1696223610
  11. Calcula

    Facebook page එකට ලයික්ස් කමෙන්ට් නෑ🤔

    මම 2020 වගෙ පටන් ගත්ත එකක් තියනවා. ඕඩියන්ස් එක worldwide . පටන් ගත්ත මුල් කාලේ හොද රීච් එකක් තිබ්බා. මාස 2-3 න් වගෙ ලයික් 3000කට ග්‍රෝ උනා. ඒත් එකපාටම රිච් එක නැති වෙලා ගියා. ඉස්සර පෝස්ට් එක්කට ලයික් 200ක් වගේ ආවා. දැන් 0-5 උපරිම. ඇයි මෙහෙම වෙන්නේ? Paid campaign එකක් කරාම හරි යයිද?
  12. Calcula

    බිස්නස් Registration හෙල්ප් 📈

    මම කම්පැනි නේම් reservation එකක් දැම්මා. මෙහෙම error එකක් තියනවා Request to Resubmit because of the following reason - Is there any connection with the existing company named ****** (PVT) LTD විසදුම ආසන්න නම තියන කම්පැනියෙන් කැමැත්ත ප්‍රකාශ කරපු ලියුමක් ගන්න එක. මේක කොහොමද වෙන්න ඕන...
  13. Calcula

    Business රෙජිස්ට්‍රේශන් හෙල්ප්

    Business reg. එකක් කරගන්න Simplebook ද Businessadvisorda හොද? තනි පුද්ගල ව්‍යාපාරයකට ට්‍රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්ද?
  14. Calcula

    අයින් කරන පොලිතින් රබර් සල්ලි කරමු

    ෆැක්ට්‍රියකින් අයින් කරන, රබර් බෙල්ට් කන්වයර් කෑලි රබර් බට පොලිතීන් උර පොලිතීන් මළු හාල් උර ටයිප් එකේ ලොකු මළු තියනවා ග්‍රයින්ඩර් වලින් අයින් කරන ප්ලේට් කෑලි එකි නොකී යන්ත්‍ර කොටස් පොට ගිය බෝල්ට් ඇන. වගේ ගොඩක් දේවල් තියනවා පුච්චන්නත් බෑ..පරිසර හානිය නිසා 1. ඔයාලා ඉන්න ෆැක්ට්‍රි වල මේවට මොකද...
  15. Calcula

    එන්න අපි Biz ගැන කතා කරමු💸

    මෙතන ගොඩක් business, investing වලින් ගොඩගියපු අය ඇති. කෙලවුන අය ඇති.:D ඔයාලගෙ අත්දැකීම් අනුව financial පැත්ත කොහොමද? කෙලවෙන්න ගොඩයන්න හේතු ලියන් යන්න 😉 💸
  16. Calcula

    බ්ලොග් ඇඩ්සෙන්ස් උදව්

    මම දැන් බ්ලොග් එකක් ලියන්න අරන් අවුරුද්දක් වගේ. සයිට් එක තියෙන්නේ YMYL නිච් එකේ. 🥴 පටන්ගද්දි එහෙම එකක් දන්නේ නෑ. ඇඩ්සෙන්ස් ඇප්ලයි කරා 4පාරක් වගේ.4පාරම රිජෙක්ට්.:eek: දැන් නම් ලියන එක එපාවෙනවා.ලියපු ආර්ටිකල් 22ක් වගේ තියනවා. Mඔකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ ෆ්‍රෙන්ස්. එක්ස්පීරියන්ස් තියන අය...
  17. Calcula

    කොටස් වෙළදපල beginners

    මම කොටස් වෙළදපලට අලුත්. :-) ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක තියනවා. ඔයා සාර්ථකව ට්‍රේඩ් කරන කෙනෙක් නම් කොටස් ගන්න කලින් මොනවද කරන ඇනලිසිස්. කොහොමද හොද කොටස් තෝරගන්නේ.. යුටියුබ් tutorials වල තියන තරන් එකි මෙකි නොකී පැරමීටර්ස් ඇත්තටම බලනවද? Financial reports එහෙම බැලුවට තේරෙන්නේ නෑ හරියට.🥴...
  18. Calcula

    පොල් තැබිලි වගෙ දෙයක් ප්‍රඩක්ට් නිමි ප්‍රඩක්ට් එකක් විදිහට...

    පොල් තැබිලි වගෙ දෙයක් ප්‍රඩක්ට් නිමි ප්‍රඩක්ට් එකක් විඩිහට හදන එක ගැන දන්න කෙනෙක් ෆැක්ට්‍රියක කෙනෙක් ඉන්නවද? මැශින් ගැන ඒ සම්බන්ධ මොනවහරි දන්නවනම් පහලින් දාන්න.;) තව ඒවා කල් තියා ගන්න විදි එහෙම ගැන දන්න සයන්ස්, මයික්‍රොබයලොජි එහෙම කරපු අය ඉන්නවනම් පොඩි මැසෙජ් එකක් දාන්න:-)
  19. Calcula

    කොටස් වෙළදපල ගැටළු CSE

    කොටස් වෙළදපලේ අලුතෙන් ආ‍යෝජනය කරද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල්? තැරැවුකාර සමාගමක් තෝරගන්නෙ කොහොමද? (මට ලගම නුවර ) අඩු මුදලක් මුලින් දාලා ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද? අඩු මුදලක් මුලින් දාලා direct-fb a-trad ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?

    No contents