1. Calcula

    cPanel බැකප් එකක් restore කරන හැටි?????

    Namecheapලගෙන් ගත්ත අලුත් හොස්ටින්ග් පැකේජ් එකට පරන හොස්ටින්ග් පැකේජ් එකේ තියන ඒවා දාලා සයිට් එක ලයිව් තියාගන්න ඔUන. ටෙක්නිකල් සයිඩ් එක ගැන ලොකු දැනුමක් නෑ.උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
  2. Calcula

    Marketing කොලිෆිකේශන්ස් සහ ජොබ්🙂

    SLIM එකේ PCM>PGDIP>MBA කරපු අය ඉන්නවද? ජොබ් තියනවද? මේ සුදුසුකම් වලින් යන්න පුළුවන් ජොබ් මොනවද? ඒ කරන ගමන් හදාගන්න අවශ්ය ස්කිල්ස් මොනවද?🙂 IT ෆීල්ඩ් එකටත් අසාවක් තියනවා. අමතරව කරන්න පුළුවන් කෝස් එහෙම තියනවනම් කියන් යන්න. BUsiness සහ IT සයිඩ් එකේ
  3. Calcula

    එළවළු,පළතුරු POS system උදව්

    මම ෆීල්ඩ් එකට ගිහින් එළවළු පළතුරු ගන්න ව්යාපාරයක් කරන්නෙ බන්.:) දැනට මම ගිහින් මැනුවල් පොතක ලියනවා ගණුදෙනු විස්තර. දැන් මට වෙන කෙනෙක් දාලා කරවන්න වෙනවා මම වෙන ජොබ් එකකට යන නිසා.:confused: එතකොට වැඩට ගන්න කෙනා,ගන්න අයගෙන්(ගොවියන්ගෙන් ) අඩු මිලක් දාලා,මැනුවල් ලියන බිල් වල වැඩි ගානක් දාලා සල්ලි...
  4. Calcula

    කතා කිරීමේ අවුල 😔

    යලුවෙක් ඉන්නවා පොර කතා කරද්දි සමහර වෙලාවට තේරෙන්නේ නෑ. වේගෙන් වගේ කතා කරනා.. වචන පැටලෙනවා වගේ අවුලක් තියනවා. එහෙම වෙන්න හේතුව මොකද්ද? හදාගන්න පුලුවන් විදියක් තියනවද? දත් ඉස්සරහට ආවොත් එහෙම වෙනවද?
  5. Calcula

    පෝන්,Computer ඇක්සසරීස් Biz එකක් පටන්ගන්න යන්නේ..උපදෙස්

    පෝන්,කම්පියුටර් ඇක්සසරීස් බිස්නස් එකක් පටන්ගන්න යන්නේ.. දැනටමත් කරන අය ඉන්නවන්ම් ටිප්ස්,ට්‍රික්ස්,උපදෙස් දාන් යන්න ෆ්‍රෙන්ස්.:cool: අනිත් අයත් අදහස්,යෝජනා,චෝදනා දාන්න.:-) ලොකු ගානක් අතේ නෑ..බිස්නස් එකක් පටන් ගන්න ලොකුවට සුදුසු වෙලාවකුත් නෙවේ වුනත් මේක කරන්නම ඕන ෆ්‍රෙන්ස්. 🥺 😐
  6. Calcula

    Acer E15 ලැප් එකේ output වෝල්ටේජ්?

    Acer E15 ලැප් එකේ USB port වල output වෝල්ටේජ් කොහොමද බන්? Bump ------ Post added on 1651854790
  7. Calcula

    බ්ලුටුත් නෙක් බෑන්ඩ් හෙඩ්සෙට් එක මේ ගානට පාඩුද?

    මේක 5000/=කට පාඩුද? JR-7 jooyroom මාස 6ක් warranty එකක් තියනවා.
  8. Calcula

    තෙල් බාලයිද බන්?

    ඩීසල් පෙට්‍රල් එහෙම බාලයිද බන්. 1. ගෘප් එකෙත් තිබ්බා. 2. මෙහෙ බයික් එහෙම මිස් කරනවා 3. එන්ජින් වල සද්දෙ වෙනස් 4. පෙට්‍රල් රතු පාට අර දවස් වල 5.සමහර වාහන කලු දුම දානවා කියලා පෝස්ට් තිබ්බා
  9. Calcula

    Mail මැනේජ් කරන හැටි

    කොහොමද බන් Gmail 1ka එක මැනේජ් කර ගන්නේ. එපා වෙනවා..ටික දවසක් මිස් උනොත් මේල් 500-1000 ක් වෙනවා. ඔක්කොම හොද සයිට් වලින් එන ඒවා ගොඩක්. ප්‍රොමෝශන් එන ඒවත් නැතුව නෙවේ.(ඒවත් ඕන ඔෆර්ස් එහෙම බලා ගන්න🥺) සමහර වෙලාවට කියවන්නත් කම්මැලි. Gmail account 3ක් තිබ්බා..අද ඔක්කොම එකකට ෆෝවර්ඩ් කරා. ඔය 3ක්...
  10. Calcula

    A/L රිසාල්ට් කවදා එයිද?

    A/L රිසාල්ට් කවද වගේ එයිද? :eek:
  11. Calcula

    hodakolla නැද්ද බන් 👀

    hodakolla නැද්ද බන් දැන්? ඔව් ඔව්..HNB සීන් එකක් තමා 😂 ඉන්නවනම්..මේක දැක්කනම්..ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න.👀
  12. Calcula

    අලුත් ලයිට් බිල

    අලුත් ලයිට් බිල මේකද බන්?කඩදාසි නැති කතාව ඇත්තද?
  13. Calcula

    IMF අනුමැතියෙ බලපෑම

    මේකෙන් ආර්ථිකෙ කොයි පැත්තට හැරෙයිද බන් එහෙනුත් ok වුනොත්. මොනවද එයාලගේ නීති රෙගුලාසි?
  14. Calcula

    බඩු මිල Mega tread

    දවසින් දවස බඩු මිල වැඩි වෙනවනේ. මේක දවසින් දවස තියන බඩු මිල අප්ඩේට් එකක් දාන් යන්න ෆ්‍රෙන්ස්. Eg අල, ළුෑණු, පරිප්පු, සීනි, පොල්තෙල් , etc
  15. Calcula

    ප්‍රයිවට් ඩිග්‍රි Help

    NSBM හරි SLITT හරි ඩිග්‍රි එකක් කරන්න කියලා බැලුවෙ. ලොකුවට වියදම් කරන්ඩ සල්ලිත් නෑ. මගේම බිස්නස් එකක් කරන්ඩ ආසවක් තියනවා. ඒ හින්දා බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙන් ඩිග්‍රි එකක් කරන්ඩ බැලුවා. ඒ වගේම IT ෆීල්ඩ් එකටත් ආසවක් තියනවා. ඒත් මේකේ පරන ත්‍රෙඩ් කියවනකොට හිතුනා, බිස්නස් මැනේජ්මන්ට් පැත්තෙ ඒවට...
  16. Calcula

    SLITT & SLITT Academy

    SLITT එකෙයි SLITT Academy වෙනස මොකද්ද? පිළිගැනීම වෙනස්ද?
  17. Calcula

    WhatsApp වින්ඩෝස් වලට

    දැනට NOX දාලා බන් පාවිච්චි කරන්නේ. වෙන ක්‍රමයක් නැද්ද 4න් එක නැතුව පාවිච්චි කරන්න විදිහක් වින්ඩෝස් ඇප්ලිකෙශන් එකක් එක්ක ඕපන් කරොත් ස්ට්‍රක් වෙනවා. :cry:
  18. Calcula

    Edufirst 2022 kandy

    Higher education,career guidance exhibition & job fair A/L කරපු,කරන අයට ඉන්නවන්ම්, මාර්තු 12,13 KCC උදේ 9-7 එන අය ඉන්නවනම් මැසේජ් එකක් දාහන් :-)
  19. Calcula

    USDT ගන්න රෙකමන්ඩ් කරන කෙනෙක් නැද්ද?

    කවුද ඉන්නේ එක්ස්චේන්ජ් කරන? රෙකමන්ඩ් කරන අය කවුද ඉන්නෙ?

    No contents