1. new.age

    Cam show

    Cam show කරන කෙල්ලෙක් ඉන්නවා කැමති අය msg එකක් දැල බලන්න. හොර සීන් එකක් නෙවෙයි ඕනා උන් reply එකක් දාන්න
  2. new.age

    Offroad vehicle

    මේ රජයෙන් modify කියලා කැලි ගලවද්දී offroad, camping, recovery වගේ යන්න හදපු offroad vehicle වලට වෙන අසාදාරනයට විරුද්දව කතා කරන්න එකෙක් නෑනේ..
  3. new.age

    ලස්සන සින්දුවක්

    Madari
  4. new.age

    Modification සහ විනය

    ගොන් කරත්තේ හැප්පුනාම කරත්තෙට තඩි බානව වගේ වැඩක් නේද ආණ්ඩුව කරන්නේ කියලා හිතෙනවා... Bus ඇත්තටම හැප්පුනේ modification නිසාද?? හැප්පුනත් අනතුර වැඩි උනෙ modifiction නිසාද??? අනික bus විතරක් නෙවෙයි අනික් වහනත් modify කරල තියෙන්නේ ඒවා accident වෙන්නේ නැති තරම් එතකොට රජය විසින් කරන්න ඕනි විනයක් සහිත...
  5. new.age

    House contract

    කට්ටිය ගෙවල් හදාගත්ත recomand කරන්න පුළුවන් contract කරන company මොනාද??
  6. new.age

    Wifi

    හොද wifi router මොනාද?? Land line නැ signal අඩු පැත්තකට? දැනට dialog router පාවිච්චි කරන්නේ මෙලෝ රහක් නැ.. ඔයාලා පාවිච්චි කරන එක recomend කරන්න පුලුවන්ද?
  7. new.age

    Family trip

    4×4 වාහන තියෙන අය නැද්ද camping වගේ යන.. Set වෙලා යන්න families නම් වඩා හොදයි
  8. new.age

    ඩයලොග් රවුටර්

    මේ දවස් වල ඩයලොග් router වල සිග්නල් අඩු case එකක් යනවද.. මගේ වෙනදට 1mbps වගේ download speed එත් දැන් දවස් දෙකක වගේ ඉදලා 100kbps වත් එන්නේ නැනේ 🤔🤔
  9. new.age

    Lumia ෆොනේ

    Lumia phone පාවිච්චි කරන එකෙක් හරි මේකේ ඉන්නවද?? App නැතුව වෙලෙනවද lumia? App දාන්න විදියක් නැද්ද? දන්න එක්කෙනෙක් කියන්න පොඩ්ඩක් 🙏🙏
  10. new.age

    Oxford e money course

    මේකේ කවුරු හරි ඉන්නවද oxford එකේ emoney course එක කරපු... අපේ මල්ලි මේ ලගදි කරා උන් කියන website දැන් ලංකාවට support නැනේ.. කරපු කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න විස්තරයක් හරි
  11. new.age

    Dairy farm ( කිරි ගොවිපලක් )

    මම dairy farm එකක් පොඩියට පටන් ගන්න ඉන්නේ!! Dairy farm කරන අය මේකේ ඉන්නවද? Mawanelle කරන්න හදන්නේ. කරන අය ඉන්නවා නම් විස්තර ටිකක් දාන්න පුලුවන්ද පටන් ගන්න ඕනි විදිය ගැන 🙏🙏
  12. new.age

    Light vehicle

    Japan light vehicle truck monada thiyenne
  13. new.age

    තාත්තා hospital උදවුවක් ඕනි

    මේකේ කියල තියෙන දේ හරියටම පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ------ Post added on 1612198010
  14. new.age

    Questions බංගලාවක් vila එකක්

    නුවර එළියේ හරි nuckles හරි 4 දෙනෙක්ට නවතින්න හොද බංගලා එකක් නැද්ද View එක හොද සම්පුර්ණ බංගලාවක් නම් වඩා හොදයි Town එකේම නැතුව ටිකක් අතුලකට වගේ වෙන්න නම් වඩා හොදයි
  15. new.age

    App

    App එකකින් සල්ලි හොයන්නේ කොහොමද බන්?? දන්නෙ නැ මෙලෝ දෙයක් 🤔🤔😒
  16. new.age

    App

    මට app එකක් හදලා දෙන්න පුළුවං කාටද??
  17. new.age

    App

    කාටද පුළුවන් මට app එකක් හදලා දෙන්න?
  18. new.age

    Test

    Bono bono ivarayak nane Ochchara bonna epa ban Na ban pissuda echxhara bonne na Mariyan tho 🤔🤔🤔
  19. new.age

    වාහන ගන්න

    මචන්ලා මම වාහනයක් ගන්න ඉන්නේ.. ඒක තියෙන්නේ ජා ඇල මම ඉන්නේ කෑගල්ලේ.. දැන් corona case නිසා නීතිමය ප්‍රශ්න එයිද ගම්පහ දිස්ත්‍රික්කයට යන්න වෙන නිසා ඒක ගේන්න????
  20. new.age

    Civic type R

    මචන් hinda civic type R fd2 2008 year ekak kiyak vithara venavada dan????

    No contents