මචන් මම බලපත්‍ර ඉඩමක් ගන මුලින් අහල තිබ්බ BANK ලොන් එකක් අරන් බිස්නස් එකක් කරන්න බලපොරොත්තුවෙන් එත් බලපත්‍ර ඉඩම් වලට උන් ලොන් ඩෙන්නෙ නැ :no::no::no: කවුරැ හරි දන්න කනෙක් බිස්නස් එකක් එක්ක හරි වගා ඉඩමක් හරි විකුනනව නම් කියන්න...:(:( ikman එකේ ඔක්කොම වගේ බලල තියෙන්නෙ :rolleyes::rolleyes: :nerd::nerd: