1. new.age

    සුරාංගනි

    /eStoWPBVNUc
  2. new.age

    අාදායම් බදු දුම් සහතික....

    අාදායම් බදු දුම් සහතික.... තවම කවුරැ වත් අදායම් බලපත් දුම් සහතික 2016 අලුත් කරේ නැද්ද..... අලුත් කරා නම් ගනන් කොහොමද කියල දාන්න.......
  3. new.age

    Gps.....

    දැනට ලංකාවෙ පාවිච්චි කරන හොදම කාර් gps software එක. මොකක්ද????????????:confused::confused: මම නම් දැනට දන්නෙ city guide ඒක විතරයි:confused::confused:...... පාවිච්චි කරන නොකරන අය පොඩ්ඩක් කියල යන්න......;)
  4. new.age

    City guide මැප්.....

    මේකයි වැඩේ..... මගේ කාර් එකට city guide map එක දාන්න හදන්නෙ sun lanka ඒකෙන් ඒත් උන් 12000ක් ඉල්ලනවා එකට..... අපිට බැරිද ඔක download කරල දාන්න දන්න ඒක්කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න පුළුවන්ද?????? Panasonic CN-HS 400 එකක් කාර් ඒකේ තියෙන්නෙ.....
  5. new.age

    රත්නපුර

    දන්න කෙනෙක් කියනවද රත්නපුර ටවුන් එක කිට්ටුවම තියෙන දුම් පරික්ෂාව කරගන්න පුලුවන් තැනක්..... කොතනද තියෙන්නෙ කියලත්??????? Please guys help......:sorry::sorry:
  6. new.age

    මුස්ලිම්

    මුස්ලිම් ඒකාගෙ 2 වෙනි video එක තියෙනවද?????? මුන පේන්න කතා කරන එක. .....
  7. new.age

    අම්මා දෙමලෙන්..... ලස්සනයි

    අම්මා දෙමලෙන්..... ලස්සනයි /gGMUZwZznyg
  8. new.age

    මේක වෙන්න පුලුවන්ද????

    මේක වෙන්න පුලුවන්ද???? /mjI8AxZnrx8
  9. new.age

    මෙන්න මේකත් බලලම යන්න

    මෙන්න මේකත් බලලම යන්න /JezNXM4QjcM
  10. new.age

    රැවටිම අලුත් වාහන

    රැවටිම අලුත් වාහන සින්හලුනි කටුගස්තොට මාවිල්මඩ පාරෙ ගිහින් මුස්ලිම් පල්ලිය ගාවින් හැරිලා ටික දුරක් යද්දි වාහන paint කරන තැනක් තියෙනවා එතන තියෙන හැම වාහනයක්ම unregistered :shocked: ඒවා හැම ඒකම වගේ tinkering and painting:eek::eek:.... ඔක්කොම අලුත් වාහන:(.... වැඩ කරන අයත් මුස්ලිම්.:frown...
  11. new.age

    මෙන්න සුපිරි cameramen

    මෙන්න සුපිරි cameramen /aT2XVIF37Cc
  12. new.age

    Menna අරක්කු පවර් ඒක

    Menna අරක්කු පවර් ඒක :lol: /ZkBQfpnQwdc
  13. new.age

    Menna dance

    /M3z1e_17Q0c /MZ9IjwDHqCo
  14. new.age

    Menna dance

    /M3z1e_17Q0c
  15. new.age

    කාර් ඒකේ

    අපි පාවිච්චි කරපු කාර් ඒකක් ගත්තොත් අපිට පුලුවන්ද කොහෙන් හරි බලාගන්න ඒ කාර් ඒක ලංකාවට ගෙන්නද්දි කොහොමද තිබ්බෙ කියල??????;)
  16. new.age

    ලසිත් මාලින්ග කාර්

    ලසිත් මාලින්ග කාර් කාගෙවත් ලග තියෙනවද ලසිත් මාලින්ගගෙ mazda axela කාර් ඒකෙ photo...... පුලුවන් නම් කර් ඒකෙ විස්තර ටිකකුත් කියන්න.....:yes:
  17. new.age

    Bodybuilding

    Bodybuilding කරද්දි ගන්න anabolic ඒකෙයි protein ඒකෙයි තියෙන වෙනස මොකක්ද?????? දන්න කෙනෙක් කියන්න
  18. new.age

    අමතකද????

    /folOprNfSRg
  19. new.age

    පව්‍ බන් මේ කොල්ලා

    පව්‍ බන් මේ කොල්ලා https://m.facebook.com/story.php?story_fbid=922296124550432&id=579486268831421
  20. new.age

    කාර් වල

    දැන් කාර් ඒකක දුම් පරික්ෂා කරන්නත් අාදායම් බලපත් අලුත් කරන්න කියක් යනවද???

    No contents