මචන් මම මෙ ලගදි ට්‍රින්කො ගියා එහෙ දවසක් රැ ටවුන් එකට ගිය වෙලාවෙ පොලිසියෙන් නතර කරා බලද්දි ඌ කියාපි වාහනෙ යට ලයිට් හයි කරන්න බෑලු:frown: මන් ඒත් කියුව ලංකාවෙ වටේම ගියා කවුරැවත් යට තියනෙ ලයිට් වලට අල්ලලත් නෑ මොකුත්ම කියලත් නෑ කයුව:rolleyes: එහමෙ කියුවම ඌ කියුව හරි දැන් ඇල්ල්‍රවනෙ...