නොකරපු ඒවත් ඉතින් කරපු දේවල් තමා.ආවම රට ලේ විලක් වෙනව කිව්වා, පෙරහැර තහනම් කරනවා කිව්වා, ජාත්‍යන්තරයේ රට හුදෙකලා වෙනවා කිව්වා,ගෑස් තෙල් පෝලිම් එනවා කිව්වා,විදේශ ආයෝජන එන්නෑ කිව්වා.අද ඒ ඔක්කොම බොරු වෙලා තියෙනවා.ඒවත් ඉතින් කරපු වැඩ තමා.අනිත් එක ඉතින් 2048 රට හදන කම් බලන් හිටපු ලොලු හමුදාවෙ උන්...