රනිල් පට්ටම ගේමක් ගහන් එන්නේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    පුතා මුසාවාදා කියල පව් පුරවගන්න එපා අපේ සීලරතන හාමුදුරුවෝ කුණ්ඩලීනී ශක්තිය පාවිච්චි කරල දැනටමත් දිනල ඉවරයි, පුතාට 22ක තේරේවි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    මන්ත්‍රීකම අහෝසිවෙලා ඇමතිධුරය අහිමි වුනාම ඇතිකමේ වැඩකරන රනිල් සීයගේ අලුත් ක්‍රමය.

    සංචාරක‍, ඉඩම්‍, ක්‍රීඩා හා යෞවන කටයුතු ජනාධිපති උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කරලා තියෙනවා. මේ වගේ මහජන ධනය කාබාසිනියා කරන එකෙක්ද රට හදනවා කියලා කියන්නේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මන්ත්‍රීකම අහෝසිවෙලා ඇමතිධුරය අහිමි වුනාම ඇතිකමේ වැඩකරන රනිල් සීයගේ අලුත් ක්‍රමය.

    සංචාරක‍, ඉඩම්‍, ක්‍රීඩා හා යෞවන කටයුතු ජනාධිපති උපදේශක ලෙස හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කරලා තියෙනවා. මේ වගේ මහජන ධනය කාබාසිනියා කරන එකෙක්ද රට හදනවා කියලා කියන්නේ.

    හේයි ජෙප්පා..අනුරයා දින්නොත් මේකට ෆේක් වලින් ඵන්න ඔට්ටු නෑ ඔන්න.😹😹😹

     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනිවාර්යෙන් දිනනවා!

    GVWDBTFasAAAvXP.jpeg
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    අනුරගෙ ගැම්ම දැකල චන්දෙන් අයින් වෙන්න හදනවද? එහෙම උනොත් සජියට එ චන්ද ටික ගිහින් සජ්ජ දිනයි
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    ranilge campaign eka karanne Pohottuwen
    okunge plan eka ranil president karala, anduwa or opposition eka pohottuwata aran PM or opposition leader Namal karanna.
    Ranil=Rajapaksha
     
    • Love
    Reactions: PoweruseR

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ranilge campaign eka karanne Pohottuwen
    okunge plan eka ranil president karala, anduwa or opposition eka pohottuwata aran PM or opposition leader Namal karanna.
    Ranil=Rajapaksha

    Lankawe ewunge api hitana taran loku strategic plan naha. Prasanna, Mahindananda kohomat dinana tenaka nounnot hirey yana nisa bayai. Anika un MR ta wage NRta second wenna kemati na. Jonny, Chokaa naraka un unath MRwa dala giyenaha. Arun 92 MR ta karey Ara keley di Walala enakota ekek anika bima dala gas negga wage wedak. Eathin giya un kelehiguna nodanna mithradrohiyo. NR ta chance tiyenawa uutama set wena 92 hadala ganna
     
    • Like
    Reactions: SHAN_22

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පාටලී 17 පාරක් පක්ශ මාරු කරල
    ඌ ඔහොම සජිත් ගාව ඉදල චන්දෙට කලින් සතියෙ රනිල් සරණ ගියොත් ඒ 18 වෙනි ගෙඹි පැනිල්ල:lol:
     
    • Haha
    Reactions: SLhuman