~~@~ කියවිය යුතුම පොතක් ~@~~
මට මේ පොත හම්බ උනේ මගේ යාලුවෙක්ගෙන්, ඇත්තටම මං මේක කියවන්න පටන් ගත්තේ උගේ බල කිරීමට, මොකක්ද මචන් ඔච්චර බලකරන්න හේතුව ? කියලා ඇහුවම, ඌ කිව්වේ මේක හොඳ බෞද්ධ පොතක් අනිවා කියවපන් කියලා, ඒක අහලා මට හිනා ගියත් එක්ක මොකද ඌ ජීවිතේට බෞද්ධ පොතක් නම් කියවන එකෙක් නෙවෙයි, ඒත්...