~@ පිටිදුවේ සිරිධම්ම හිමිට පෝද්දලදී ප්‍රහš

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~@ පිටිදුවේ සිරිධම්ම හිමිට පෝද්දලදී ප්‍රහš

    බොඩිගාඩ්ලට මරම නෙලිල්ලක් නෙලන්නේ :baffled:

    මට අපේ ඉස්කෝලේ වලි මතක් උනා ;)





     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked: හුටා මන් දාපු පෝස්ට් එක එඩිට් කරලා .spam කරා කියලා වෙන්ඩ ඇති :baffled: . මන් එහෙම හිතාගෙන නෙවෙයි දැම්මේ GT අයියේ . සොරි :sorry: හොඳේ . මොනවා උනත් ගත්ත තැන නොකියා ඉන්න එක හරි නැති නිසයි කීවේ.:yes:;).
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    nathi wenna kanawa ne

    ඕවට කනවා කියලා නෙවෙයි බන් කියන්නේ.ඉස්කෝලෙදි නම් කියන්නේ වඩා ගන්නවා කියලා. :lol: මාවයි තව එකෙක්වයි මහා පාරෙදි විසි දෙනෙක් හරහට වඩා ගත්ත අත්දැකීමෙන් :baffled: කියන්නේ . පලවෙනි පාරවල් දෙක තුන විතරයි රිදෙන්නේ බන් :cool:. හොඳටම පුරවපු දෙතුන් දෙනෙක්ගේ මූන බලාගෙන :growl: ඔලුවත් බදාගෙන බිම බුදිය ගත්තම :sorry: අත පය විසි කරලා ගහගන්න හරියට බැරි උන් ඇවිල්ලා පාගලත් :oo: ගියා ඒත් ගානක්වත් නැහැ :cool::sorry:.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හේතුව දැන ගන්න ඕනේ අය ගූගල් දෙයියාගේ පිහිට පතන්න.:rofl:.. මට ස්පෑම් කිරීමට නොහැක. :no: නැති නම් අද සිරසේ නිව්ස් බලන්න..:P
     

    hiran_79

    Active member
  • Mar 14, 2007
    361
    40
    28
    Moda minissunge Moda weda. Anumatha karanna be
    Meeharak hasirenawa oita wada hondata
    Munta minissu kiyanna narakai
     
    • Like
    Reactions: DJvodka