ලේනුන් ගේ කරදරේ,
අපෙ ගෙදර ලේනුන් 100ක් විතර බෝ වෙලා බන්. හරිම කරදරේ මරන්නෙ නැතිව මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද,

ගෙදර කිව්වේ වත්තෙද ?..?![]()
වත්තේ තමයි බට් මුන් ගේ වහල පුරා දුවනවා
..