Man, 21, charged with murder over the death of Melbourne mum Prasad Somawansa
පව් බන් . ලංකාවේ ගැහැණු කෙනෙක් . ඔස්ට්රේලියවල මෙල්බර්න් වල මරල දාල. ආරංචියේ හැටියටනම් පැපුවා නිව් ගිනීයා වලන් ආපු පැපුවා ජාතිකයෙක් ලු. පැපුවා නිව් ගිනියා වල කොල්ලෙක්ට තනියෙන් පාරේ බැහැල යන්නත් බැහැ. මරනවා...